This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, May 25, 2012

ඊබේ මූලික හැදින්වීම.

            සියලු දෙනාට තෙරුවන් සරණයි!.



                              


මැයි මාසේ අවසාන බ්ලොග් පෝස්ට් එක මේක නම් ටිකක් අමුතු බ්ලොග් පෝස්ට් එකක් වෙයි.  මේක දාන්න වඩාත්ම හේතුව කට්ටිය මගෙන් අහනවා මේ බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගන්න කියලා ...
දන්නවනේ දැන් ඊබේ කියන වෙබ් සයිට් එකේ මූලික හැදින්වීම ඉවරයි කියලා.දැන් තියෙන්නේ ඉතින්,

පශ්චාත් හැදින්වීම


පශ්චාත් හැදින්වීම ගැන සියලු කරුණු මම සිංහලෙන් ඊබේ ග්රුප් එකේ ඩොකියුමන්ට් විදිහ ලියලා ඇති............................
හැම දෙනාටම ලේසි පහසු විදිහට ඊබේ වල මුලික කරුණේ සිට අවසාන කරුණ දක්වා සියලුම ලිපි මම මෙතනින් එකතු කරන්නම්.............

අද ඇවිල්ලා 2012-05-25 පෙබරිවාරි මාසේ පටන්ගත්ත මේ වැඩේ දිගටම කරගෙන යන්න දිරි දුන් ඔබ සැමට ස්තුතියි.

අද මම මේ පෝස්ට් එක දැම්මට තව අවුරුදු කීපයකින් කට්ටියත් ඉගෙනගන්න
මේක බලයි නේ.

Friday, May 11, 2012

ඊබේ ඇති වෙන්දේසි වලට නිවැරදිව ලංසු තැබීම.

        සියලු දෙනාට තෙරුවන් සරණයි!

                 
දීර්ඝ නිහැඩියාවකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්ත එන්න පුලුවන් උනා පසුගිය දවස් වල කරදර ගොඩක් උනා -
විශේෂයෙන් පේ පැල් ගිණුම ලිමිට් උනා --සල්ලිත් එක්ක කියලා වැඩක් නෑ ඒනිසා මුලින්ම පොඩි දෙයක් කියන්නම් ඔයාලා පිටරටක විදිහට පේ පැල් එකක් හදනවනම් ලොකු මුදල් ගිණුමට ගෙන්නගන්නේ නැතුව පාඩුවේ මාසෙකට 2-3 හිමීට විත්ඩ්‍රො( ලබාගැනීම්) කරගන්න.

ඉතින් යාලුවනේ ඊබේ මුලික හැදින්වීමේ අවසාන මාතෘකාව -----------
ඊබේ හි ඇති භාණ්ඩයකට නිවැරදිව ලංසු තැබීම .
ඉතින් අවසාන මාතෘකාවෙන් වැඩේ ඉවරවෙයි--




වැඩිය කතා නැතුව වැඩේට බහිමු
මුලින්ම ඊබේ ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු මෙහි ඇති භාණ්ඩ විවිධත්වය හා වෙන්දේසියි. මොකද ලොකයේ වෙන්දේසි ඇත්තේ මේ ඊබේ කියන වෙබ් ලිපිනයේ පමණයි.