This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, October 13, 2017

අලුතින් වැඩේ පටන් ගමු නේද ...

සියලු දෙනාට තෙරැවන් සරණයි



මුලින්ම මම කරන්නේ මගේ ෆොන් නම්බර් එකේ 2011 සිට 2015 දක්වා ඩිටේල් බිලක් ගන්නවා කී දෙනෙක් කතා කරලා තියනවද කියලා ..  ආය මට ෆෙස්බුක් හරහා මැසේජ් කී දෙනෙක් දාලා තියනවද කියලා බලන්න ඕනි .. ඉතින් අලුතින් වැඩේ පටන් ගමු .. නේද බ්ලොග් එක වැඩ කරනවද කියලා බලන්න පෝස්ට් එකක් දැම්මේ..

අවුරැදු 05 පස්සේ පෝස්ට් එකක් දැම්මේ හොදද බලන්න ...


ස්තුතියි

සිංහනේ ඊබේ...




Wednesday, December 26, 2012

ඔයාලත් කැමතිද සිංහලෙන් ඊබේ පවුලට එක්වෙලා ..ටී ෂර්ට් ලබාගන්න.


                                 සියලු දෙනාට තෙරුවන් සරණයි!

වැඩි කතා නැතුව වැඩේට බහිමු අපි සිංහලෙන් ඊබේ ග්රුප් එකේ ටී ෂර්ට් එකක් නිර්මානය කරන්න අදහස් කරා...

කැමති නම් ඔයාලත් ඉල්ලුම් කරන්න දෙසැම්බර් 30 වෙනකන් .. ඉල්ලුම් බාර ගන්නවා..  රු 750 ටී ෂර්ට් මිල ..තැපැලෙන්ම ගෙදර එවන්න පුලුවන් ...අවශ්‍ය අය  කතා කරලා ඉල්ලගන්න ...

මේ ටී ෂර්ට් ප්‍රධාන අරමුණ .. ප්‍රජා සත්කාර වැඩ වලට සහභාගී වීම
ඒ පිලිබද තොරතුරු උදිතගේ හදගැස්ම තුලින් ඉදිර කාලයේ ලබා දෙන්නම්.

මගේ දුරකථන අංකයට කතා කරලා ඉල්ලගන්න තොරතුරු--0716505000

පේ පැල් ඩොලර් වලින් ගෙවීම සිදුකර  ගත හැක අවශ්‍ය අය ..ඉල්ලන්න
සයිස් 4 තිබේ ..

ස්මෝල්  

මීඩියම්
ලාජ් 

එක්ට්‍රලාජ්
අවශය නම් එක්ස් එක්ස් එල්

අදහස් එකතු කරන්න ..

ස්තුතියි... ඇඩ්මින්

සිංහලෙන් ඊබේ .....


                                             



                                             

Wednesday, October 17, 2012

ඇමරිකාවේ පුරවැසි භාවය ලබන්න ඔබත් ආසද....2


සියලු දෙනාට තෙරුවන් සරණයි!

                                   




දැන් කට්ටිය 2වෙනි කොටස දෙකනක් මග බලාගෙන ඉන්න ඇති නේද.. සමහර අය හොයලත් ඇති ...සමහරු කුතුහලයෙන් බලාගෙන ඇති...

මුලින්ම කියමු නේද මේ මොකක්ද කියල?


මේක තමයි අඩු සංක්‍රමණයන් සිටින,සංවර්ධන වෙමින් පවතින හා සංවර්ධන අඩු රටවල් වලින් .. ඇමරිකාවට පුරවැසියන් බදවා ගැනීම ..

ගන්නේ  50000 ක ප්‍රමාණයක් ..2014 අවුරුද්දේ ගන්නේ 2012 තෝරන අය තමයි ..මේකට ග්‍රින් කාඩ් වීසා එක කියලත් කියනවා .......

දැන් තේරුනානේ සීන් එක

සාමාන්‍ය සෑම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ තමා ....මේක තියෙන්නේ ... පස්සේ ඊලග අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා වගේ මේකේ ප්‍රතිථල නිකුත් කරන්නේ ... එතකන් ඔයා රෙජිස්ටර් වුනාට පස්සේ ලබාදුන් නම්බර් එක මතකේ තියාගන්න ...ඒක අමතක කරන්න එපා..

ඇත්තටම මේ මොකක්ද ...
             මේක ඇවිල්ලා ලොතැරැයියක් ...ලොතැරුයියක් තැගි ඇදෙන්නේ කොහොමද කියලා අපේ කස්ටිය දන්නවා ඇතිනේ නේද...

මගේ පෝස්ට් බලලා තියන අය 300 වැඩියි නමුත් ලයික් 4යි කමෙන්ට් 4 යි ඉතින් මම මේවා ලියන්නේ මේකේ ඇඩ්සෙන්ඩ් වලට නෙවේ නිදිමරාගෙන මහන්සියෙන් ,කිසිදු ලාභ පරමාර්තයකට නෙවේ ...කාටහරි මේක කියවල අයදුම් කරලා ඇදුනොත් ලංකාවේ අපේ මනුස්සයෙක්නේ මේකට යන්නේ කියලා......අපේ හිතෙත් පොඩි නිහතමානි කමක් තියෙනවනේ.....

අපේ අය ගොඩක් වෙනස්නේ නේද....  හික්...


                                 

Monday, October 15, 2012

ඇමරිකාවේ පුරවැසිභාවය ලබන්න ඔබත් ආසද.....



සියලු දෙනාට තෙරුවන් සරණයි! 


      

දැන් මම කෙනෙක්ගෙන් ඇහුව්වොත් ඔයා ඇමරිකාවට යන්න කැමතිද කියලා ...එකපාරටම උත්තර දෙයි .... කොච්චර දෙයක්ද ..අනේ පුලුවන් සෙට් කරලා දෙන්නකෝ , ඔයාට ගොඩක් පින් කියළා.........      

ඊබේ කරන අපි නම් දන්නවා නේද අපිට ඇමරිකන් ජාතිකයෙක් වෙලා ඉපදුනානම් කොච්චර වාසිද කියලා නේද ...  

1.  බිල් මී ලේටර් යනු මාස 6 පොළි රහිතව පහසු ගෙවීම් ක්‍රමය ලබාදෙන්නේ ඇමරිකානු හා කැනේඩියානු ජාතිකයන්ට පමණයි.

2.ඊබේ ඇති සියලු භාණ්ඩ ඇමරිකාවට ෂිප් කරයි ... 

3. ඇමරිකානු පුද්ගලයන්ගේපේ පැල් සඳහා ෆි නොමැත...

4.තව විසා නොමැතිව බොහෝ රටවල් වලට සංක්‍රමණය වීමට හැකියාව.

දැන් ඕන් කෙනෙක්ට පොඩි පුරස්නයක් ඇතිවෙන්න ඇති.... මොකක්ද මේ වීසා කතාව සහ සංක්‍රමනය කියලා....ඕක ආට් කාරයෙකුට තමා තේරෙන්නේ නැත්තේ මැත්ස් කරපු එකෙකුට ගින්දර වගේ තේරෙයි..
දැන් බලපුවම අපිට බස් එකක නැගලා යන්න හිතුන දිහා යන්න පුලුවන්නේ අතේ සල්ලි තියනවනම්...... දැන් එක එක රටවල් වලට යන්න සල්ලි තිබ්බට මදි වීසා අවශ්‍යයි .. ඇමරිකන් ජාතිකයෙන් නම් බොහෝ රටවල් වලින් වීසා අවශ්‍ය නැ ..
හිතුන වෙලාවට ප්ලේන් එකේ නැග්ගා ගියා...එච්චරයි...කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද.....

Saturday, September 15, 2012

ලේසියෙන් පහසුවෙන් ලංකාවට සල්ලි ගෙන්න ගමුද 1.

ගොඩක් බ්ලොග් වල අපේ කට්ටිය දැකලා ඇති මේ
පයනීර් කාඩ් එක ගැන කියලා තියනවා ....
එත් සමහරු දන්නේ ඒක අවාසියි කියලා ඒත් ඒක එහෙම නැ හරියටම එක් ගැන නොදන්නවා ඇති..

ඒක ගැන පැහැදිලිව මුල ඉඳලා බ්ලොග් එකේ පෝස්ට් දාන්නම්..

මම දැක්කා ඒ ගැන වෙන බ්ලොග් වල තිබුනා ඒත ඒවගේ තියන ඒවා කිව්වට සමහර කරුණු පැහැදිලි නැ..

ඊබේ වගේ මම ....කොටස් ඉවර කරේ පැහැදිලි පෝස්ට් 15කින් ..නමුත් වෙන ඒවගේ පෝස්ට් 3න් ඊබේ ඉවරයි.

එතකොට වැඩේ දෙල් ... තේරුම් ගන්න අමාරුයි ..

මේ පයනීර් කාඩ් එක ගැන මම තොරතුරු ළගඳීම දෙන්නම්..

අපිත් එක්ක දිගටම ඉන්න

                    

                           
                                                            

Wednesday, September 5, 2012

Track Your Foreign Article In Sri Lanka Post



                   තෙරුවන් සරණයි.
                   (ඊබේ හා ලංකාවේ තැපැල 1)


කට්ටිය හිතනවනේ අලුත් දේවල් දුන්නේ නෑ ගොඩක් දවසකින් කියලා--බ්ලොග් එකේ වැඩකටයුතු නිසා-පරක්කු උනා --ඒත් අද නිදහසක් ලැබුනු නිසා තැපැල ගැන -ගොඩක් ලොකු ඩොක් එකක් නෙවේ.පොඩි දෙයක් ඒත වැදගත් දෙයක් වෙයි කියලා හිතුවා මේ කරුණ ගැන-අද අලුත් විදිහකට වැඩේ පටාන් ගමු නේද.


ලංකාවේ තියන එකම යාවත්කාලීන(Update) නොවුනු දෙපාර්තමේන්තුවනේ තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ නේද?
මම දැකලා තියනවා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැත්තේ මකුලු දැල් ගොඩවල් ඒවා සුද්ධ කරලා වත් නෑ-
හික්ස්-

දැන් ඊ එම් එස් කවුන්ටර් එක නම් වෙන පැත්තකට අරන් ගිහිල්ලා පොඩ්ඩක් හොදට හදලා තියනවා --ඒත් අනික් ඒවා තිබුනු විදිහමයි-

ඒක නෙවෙයිනේ කාරනේ නේද-

බලමු ලංකාවට ආපු ලියාපදංචි අංකයක්(Tracking number) අනුරේඛනය(Trace) කරන්නේ කොහොමද කියලා.  

සමහර අය මේ කාරණය දන්නවත් ඇති-නොදන්න අයට යි කියලා දෙන්නේ -ඊට කලින් මේ ක්‍රමයට හොයන්න පුලුවන් -මුලට E අකුර එන හා R අංක තියන නම්බර් L අකුර තියන ඒවා නම් බෑ C අකුර තියන ඒවා පුලුවන්-අකුරු ගැන දන්නවා ඇතිනේ ඒවා පරණ ඩොක් වල තිබ්බා--   

Saturday, September 1, 2012

ඊබේ සහ ආනායන අපනයන නීති..

          
               ....තෙරුවන් සරණයි....

                                           


මුලින්ම කියන්නේ, සියලු දෙනාට, ඊබේ ගැන දන්නැති නම් මුල් පෝස්ට් එකේ ඉඳන් හොඳින් කියවන්න..එතකොට පැහැදිලිව පෙනෙයි....යන්න ඕනි නිවැරදි මාර්ගය..

 ගොඩක් අය ඊබේ සෙලින් වලට බැහැලා ඇති .... ඒත් ඊබේ සෙලින් කියන්නේ අමාරු දෙයක් .........
මොකද නීති තදයි ......ඊබේ එකවුන්ට් සස්පෙන්ජ් උනොත් සොරි ඩොට් කොම් තමයි
 
පේ පැල් එකක් ලිමිට් උනොත් ඒක ගොඩගන්න පුලුවන් ඒත් ඊබේ ගිණුමක් නම් ටිකක් අමාරුයි....

සාමාණයයෙන් ලංකාවට භාණ්ඩ ආනායන කරන ක්‍රම 3ක් තියනවා.......

1.
නැව් ගත මාර්ග තුලින් ........
2.
ගුවන් මාර්ගයෙන්.............
3.පාර්සල් මගින්...............

මේ වා පරීක්ෂා කරන්න පිළිවෙලින්

වරාය රේගුව
ගුවන් තොටුපල රේගුව
හා තැපැල් රේගුව යන කොඨ්ඨාශ 3ක් ඇත.....