Wednesday, September 5, 2012

Track Your Foreign Article In Sri Lanka Post



                   තෙරුවන් සරණයි.
                   (ඊබේ හා ලංකාවේ තැපැල 1)


කට්ටිය හිතනවනේ අලුත් දේවල් දුන්නේ නෑ ගොඩක් දවසකින් කියලා--බ්ලොග් එකේ වැඩකටයුතු නිසා-පරක්කු උනා --ඒත් අද නිදහසක් ලැබුනු නිසා තැපැල ගැන -ගොඩක් ලොකු ඩොක් එකක් නෙවේ.පොඩි දෙයක් ඒත වැදගත් දෙයක් වෙයි කියලා හිතුවා මේ කරුණ ගැන-අද අලුත් විදිහකට වැඩේ පටාන් ගමු නේද.


ලංකාවේ තියන එකම යාවත්කාලීන(Update) නොවුනු දෙපාර්තමේන්තුවනේ තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ නේද?
මම දැකලා තියනවා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැත්තේ මකුලු දැල් ගොඩවල් ඒවා සුද්ධ කරලා වත් නෑ-
හික්ස්-

දැන් ඊ එම් එස් කවුන්ටර් එක නම් වෙන පැත්තකට අරන් ගිහිල්ලා පොඩ්ඩක් හොදට හදලා තියනවා --ඒත් අනික් ඒවා තිබුනු විදිහමයි-

ඒක නෙවෙයිනේ කාරනේ නේද-

බලමු ලංකාවට ආපු ලියාපදංචි අංකයක්(Tracking number) අනුරේඛනය(Trace) කරන්නේ කොහොමද කියලා.  

සමහර අය මේ කාරණය දන්නවත් ඇති-නොදන්න අයට යි කියලා දෙන්නේ -ඊට කලින් මේ ක්‍රමයට හොයන්න පුලුවන් -මුලට E අකුර එන හා R අංක තියන නම්බර් L අකුර තියන ඒවා නම් බෑ C අකුර තියන ඒවා පුලුවන්-අකුරු ගැන දන්නවා ඇතිනේ ඒවා පරණ ඩොක් වල තිබ්බා--   


1.Go To This Website


2.Click "Track your foreign article"




                     

Now you can view  IPS LIGHT  Window.


3.Enter Password and User Name 

Password-slpostems
Username-slpostems




4.Click "ID INQUIRY"       




5.Enter Your Tracking Number and Click "Search " Button.                                          




6.Completed '    




වැඩේ හරිනේ දැන් පාර්සලය ලංකාවට ආවද නැද්ද කියලා බලාගන්න පුලුවන් --

ඒකට පාස්වර්ඩ් එක හා යුසර් නේම් -මුලින් දුන්නු එක වැඩ කරන්නේ නැත්නම්
slpost

කියන එක යොදන්න---------දැන් සමහර අය මෙතෙන්ට වෙනකන් යන්න ඇති ඒත් ට්‍රෙස් කරන්න ට්‍රැකින් නම්බර් එකක නැතුව ඇති-----මම දෙන්නම් මට ආපු ඇපල් අයිෆෝන් එකක ට්‍රැකින් නම්බර් එකක්--------------

ec705091807us

මේන්න මේක ට්‍රෙස් කරලා බලන්නකෝ කොච්චර විස්තර එනවද කියලා මේකට නේද--

බලාගෙන යද්දි ලෝතයේ හොදම ට්‍රැකින් සිස්ටම් එක .තියෙන්නෙත් ලංකාවේ වගේ නේද-හික්ස්
ගොඩක් විස්තර තියනවා නේද--   
දැන් ලංකාවේ තැපෑල හරහා මේ පිලිබද පිටරට තැපැල් ආයතන දැනුවත් කිරීම් කරගෙන යනවා --ඒ කිසා භාණ්ඩේ ඇවිල්ලා ආවේ නෑ කියලා ජරා වැඩේ කොරන්ඩ ගියොත් අහුවෙලා තියන ගිණුම් නිශ්ක්‍රිය(cancel) වෙන්න පුලුවන්.

ඒ නිසා ඒ හොර වැඩ කරන්න එපා දැන්-

එහෙනම් අදට ඇති --වැරුද්දක් තියනවනම් පෙන්වා දිලා කමෙන්ට් එකක් ලයික් එකක් දාලා මේකේ තියන අඩුපාඩු හා වාසි අවාසි ගැන වෙනවෙනම කතා කරමු-
0716-505000

උදිත සෞම්‍ය චතුරංග
ඇඩ්මින්-සිංහලෙන් ඊබේ ග්රුප්

                                                                                                                      

5 comments:

  1. ade mamath i phone ekak order kara tax kohoma wadida bn. phone eke price ekatada tax wadinne ?

    ReplyDelete
  2. slpost kiyana password eka dunna gaman log wenawa. Tracking number eka type karapu gaman logout wenawa...

    ReplyDelete
  3. lankawe athule post track kara ganna ba.. badu custom ekata giyada, natham mail exchange eken awada kiyala witharai balanna puluwan..

    ReplyDelete
  4. Thanks for the blog post. When tracking a parcel, all the meanings and related short codes which appears in the tracking site can be referred from here (related to Sri Lanka Post)

    https://parcel.upu.org/Published%20Documents/Parcel_Compendium_LK_LKA_EN.pdf

    ReplyDelete
  5. tax wadinne godak aduwen bn..rs 700k wage wadiwi..

    ReplyDelete