This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, June 3, 2012

යාවත්කාලීන සම්බන්ධයෙන්.


තෙරුවන් සරණයි!




ඇව්ල්ලම බලන්නකෝ


බ්ලොග් එකේ සිදුවන යාවත්කාලීන සම්බන්ධයෙන් සතියක පමණ වන අපහසුතාවය සමාවනු මැනවි.


වැරදුනා සතියක් නෙවේ අවුරුද්දක්...

Saturday, June 2, 2012

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

තෙරුවන් සරණයි!

                         

මේ දවස් වල උදිත චතුරංගට අසනීප වෙලා නිසා කරන්න දෙයක් නැති නිසා ..වැඩියෙන් බ්ලොග් එකට කාලය ගත කරන්න පුලුවන්. ඒ නිසා ඊයේ දාපු පෝස්ට් එකේ ඉතිරි කොටස අද දාන්න කියලා මම තීරණය කරා.

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

දැන් සමහර අය නම් ගිණුම ලිමිට් උනාට පස්සේ ඒක අතෑරලා දාපු අයත් ඇති. තවත් අය කොහොමහරි දුක් මහන්සියෙන් ඒ ගිණුම හදාගන්න ඇති. ඒ අයටත් සියලු දෙනාටත් මේ කරුණ වැදගත් වෙයි කියලා මම හිතනවා.

මුලින්ම අපි දැනගන්න ඕනි පේ පැල් ගිණුම් වර්ග 2ක් තියනවා මේ ගිණුම් ලිමිට් උනාම අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා.

1.වෙරිෆයි කරන ලද(සත්‍යාපනය කරන ලද) ගිණුම.
2.වෙරිෆයි කරන නොලද(සත්‍යාපනය කරන නොලද)ගිණුම.

                                                    
                                                     

ඒ ගැන වෙනම කොටස් 2කින් අධ්‍යනය කරමු නේද.
මුලින්ම අපි දැනගමු පේ පැල් ගිණුම ලිමිට් උනේ කොහොමද කියලා හොයාගන්නේ කියලා.

ඔයා පේ පැල් ගිණුම සම්බන්ධ කර ඇති ඊමේල් ලිපිනයට පේ පැල් විසින් හේතු දක්වමින් ගිණුම ලිමිට් කරා කියලා එනවා -ඒ වගේම එහි ඔබට ඇති කේස් නම්බර් එකත් එනවා අන්න ඒක වැදගත්, ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා පසුව ඔබට තේරුම්ගන්න පුලුවන් වෙයි.

පහත පින්තුර වලින් පෙන්වන්නේ ලිමිට් කළ පේ පැල් ගිණුමක්.

Friday, June 1, 2012

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද ?

        තුන්රුවන්ගේ සරණයි සියලු දෙනාට!

අද මම මේ ලියන මාතෘකාව වෙන කිසිදු බ්ලොග් එකක ලියවිලා නැතුව ඇති. මන්ද අත්දැකීම් ගොඩක් එක්ක මම මේ ලිපිය ලියන්න හිතුවේ මම හිතන්නේ දැනට බ්ලොග් එකේ දිගම ලිපිය මේක වෙයි කියලා.

මුලින්ම කියන්නේ මම මේ ලියන්නේ හුදෙක්ගේ දැනගැනීම පිණිස මිසා මේ කරුණු දැනගෙන පණ්ඩිත වැඩ කරලා ලංකාව අහුකරලා නොදෙන ලෙස සියලු දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.     

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද 1?

දැන් සියලු දෙනාම ඊබේ සෙලින් වලට බැහැලා හොදට කරගෙන යන බව පෙනී යනවා . ඇත්තටම හොදම අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රමයක් තමා මේ ඊබේ බයින් සහ සෙලින් . නමුත් තියන එකම කොස්ස තමා මොකක්ද?

පේ පැල් සල්ලි ලංකාවට ගන්න  බෑනේ නේද?

ඉතින් අපි ඊබේ එකෙන් ඇහුවා පේ පැල් සල්ලි ගන්න බැරුව කොහොමද අෆ්ෆා ඊබේ සෙලින් කරන්නේ කියන්නේ.

එයාලා කියනවා ඔයාලා මනිබ්රුකස් හො මොකක් හරි නිත්‍යානුකුල ක්‍රමයක් මගින් සල්ලි ගෙන්න ගන්න කියලා ඒක ඉතින් හරියන්නේ නැනේගොඩක් අයට තියෙන්නේ පේ පැල් එකවුන්ට්නේ ඒ නිසා වැඩේ දෙල් .
අනික බයර්ප්‍රොටෙක්ෂන් හොදට තියෙන්නේ පේ පැල් නිසා කව්රුත් වෙන ඒවාගෙන් ගෙවන්න කැමති නැ නේද.