This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, February 26, 2012

භාණ්ඩයන් නිවැරදිව ඊබේ වෙතින් හොයමු.

පෙබරවාරි මාසේ අන්තිම බ්ලොග් පෝස්ට් එක.



     සියලු දෙනාට තෙරුවන් සරණයි!

              

දැන් යාලුවෝ හැම දෙනාට ඊබේ එකවුන්ට් එකක් පේ පැල් එකවුන්ට් හදාගන්න පුලුවන්නේ නේද?

ඊලගට කියන්නම් කොහොමද මේ ඊබේ එකේ භාණ්ඩයක් නිවැරදිව සර්ච් කරන්නේ කියලා--------------

මම සර්ච් කරලා පෙන්නන්නේ උදාහරණයක් වශයෙන්  ඇපල් අයිෆෝන් එකක්---

1.යන්න ඊබේ වෙබ් අඩවිට සර්ච් බාර් එකේ ලියන්න ඇපල් අයිෆෝන් කියලා.
           

                                    

Saturday, February 25, 2012

මොකක්ද මේ ඊබේ(EBAY) මේන් ස්ට්‍රිට්(MAIN STREET) කියන්නේ?

    


 ලගදීම වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න.

 

Friday, February 17, 2012

නිවැරදිව පේ පැල් එකට කාඩ් එකක් ඇඩ් කරමු.

                                      

 
දැන් අපි පේ පැල් එකවුන්ට් එකක් හදලා ඉවරයි ---දැන් තියෙන්නේ ඒකට මුදල් ගනුදෙනු කර ගන්න මොකක් හරි බැංකු මාධ්‍යයක් ඇතුලත් කරන එකනේ --ඒකත් අපි පැහැදිලිව පියවරෙන් පියවර රූපසටහන් මාර්ගයෙන් අධ්‍යනය කරමු.


වැදගත්--අපි පේ පැල් එකවුන්ට් එකක් හැදුවේ හොරට-රට සිංගප්පූරුව දාලා- දැන් අලුත් ඊබේ නීති රීති අනුව --අයි පි ඇඩ්රස් හයිඩ් කරලා කරන දේවල් වලට හා වෙන රටක විදිහට බොරුවට හදලා කරන්න ගිහින් අහුවුනොත් එකවුන්ට් ඩිඇක්ටිවේට්(නිශ්ක්‍රිය)  කරන  බවට පවසා තියනවා --අන්න ඒකත් හොදට හිතේ තියාගෙන වැඩේට බහිමු.

ඊට කලින් ඔයාලට ඊබේ ගැන මොනවහරි ගැටලු තියනවනම් ඒවා අහගන්න සිංහලෙන් ඊබේ ග්රුප් එකට සම්බන්ධ වෙන්න.


මෙන්න මේක ක්ලික් කරලා ෆේස්බුක් ඇති සිංහලෙන් ඊබේ ග්රුප් එකට ඇතුලු වෙන්න- ඒවගේම අලුත් තොරතුරු ෆේස්බුක් හරහා දැනුවත් වීමට ෆෑන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න.

නොදන්න දෙයක් තියනවනම් මට කතා කරලා අහගන්න-0716505000.

Monday, February 13, 2012

ඊබේ මගින් නිවැරදිව භාණ්ඩයක් තෝරා ගන්නා අකාරය.

සමාවෙන්න ඕනි සියලු දෙනාටම මොකද ඊලගට දෙන්න හිටියේ පේ පැල් වලට කාඩ් එකක් ඇඩ් කරන විදිහ ගැන නමුත්
ගිණුම සක්‍රිය වෙන්න දවස් 3කුත් පේ පැල් කෝඩ් එක එන්න දවස් 3 කින් පරක්කු වෙන නිසා මම ඒක තව සතියකට කල් දැම්මා ---ඒ සතියේ මොනවත් අලුත් දෙයක් නැති නිසා මේ ඩොක් ලියන්න හිතුවා----------




           සියලු දෙනාට තෙරුවන් සරණයි!



                                   






1.මේ රැප සටහනේ මුලික කොටස අධ්‍යනය කරමු.




දැන් මම මේ සම්බන්ධව ඉහත රෑපයේ හදුන්වලා තියෙනවා විශේෂ තැන් කිහිපයක්

1.ලබා ඇති පාරිභෝගික තෘප්තිය --මෙන්න මේක 100% ආසන්න සංඛ්‍යාවක් තියනවනම් ඒ විකුණුම් කරැ හොදයි--

2.ඒ වගේම ඔහු විශිෂ්ඨ විකුණුම්කරැවෙක් නම්(TOP RATED SELLER) වඩාත් හොදයි--

3.ඒ වගේම ඔහු විකුණපු භාණ්ඩ ගන්නද බලාගන්න පුලුවන් ඒකත් වැඩි නම් ඔහු වඩාත් හොදයි----

4.තවත් දෙයක් විකුණුම්කරැ විකුණු ඒ වර්ගයේ භාණ්ඩ ගනනද බලාගන්න පුලුවන්-----

5.පස්සේ මම කොටස් දෙකකට වෙන්කලානේ Description කොටසයි Shipping කොටස අන්න ඒ දෙක ගැන වෙන වෙනම බලමු-----


Friday, February 10, 2012

නිවැරදිව ඊබේ ගිණුමක් සාදමු .

සියලු දෙනාට තෙරුවන් සරණයි!
                                  


                                                


         
පේ පැල් වලට පස්සේ කටිටිය අහන්නේ ඊලගට කොහොමද මේ ඊබේ ගිණුමක් හදන්නේ කොහොමද කියලා නේද?
ඒ නිසා ඊලග ඩොක් එකෙන් මේ පිලිබද කියලා දෙන්න හිතුනා --

මම මුලින්ම කිව්වා වගේ ඔබ අලුතින් ඊමේල් ඇඩ්රස් හදන්න ඇති පේ පැල් ගිණුමක් හදන්න ---ඉතිං අන්න ඒ ඊමේල් ඇඩ්රස් ඊබේ හි ඊමේල් ඇඩ්රස් එක සදහා යොදාගන්න
එවිට වැඩේ ගොඩක් පහසුයි ලෙහෙසියි----

බලමු එහෙනම් පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා?

නිවැරදිව අපිට අවශ්‍ය අකාරයට පේ පැල් එකවුන්ට් එකක් හදමු---




              සියලු දෙනාට තෙරුවන් සරණයි!

 
                                


සම්පුර්ණයෙන් මේ වෙත අවධානය යොමු කරන්න-
මේ කියලා තියෙන්නේ සිංගප්පුරු විදිහට පේ පැල් එකක් හදන විදිහ --නමුත් එහෙම සාදන විට සල්ලි ආපහු ගැනීමේදී පොඩි  ප්‍රශ්නයක් ඇතිවී තිබෙන නිසා.
ඔබ ගිණුම සාදන විට රට මැලේසියාව භාවිත කරන්න.
මැලේසියාව භාවිත කරන විට කිසිදු ප්‍රශ්නයක් නොමැත.මේ ක්‍රමය මයි කිසිම වෙනසක් නැත.


පේ පැල් එකවුන්ට් හදන්න නම් අපි හැමෝම දන්නවනේ නේද --ඒත් සමහර අයට
මේ පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න අමාරැයිලු --ඒ අයට උදව්වක් වශයෙන් තමා මම මේ ඩොක් එක ලියන්න හිතුවේ

ඒ නිසා මුලින්ම පිලිවෙලකට පේ පැල් එකවුන්ට් හදාගන්න විදිහ රෑප සටහන් හා අදාල විස්තර  සමග එකිනෙකට පියවරෙන් පියවර බලමු-------------------------

ඊට කලින් මේ පේ පැල් එකේ යුසර්නේම් එක වන්නේ ඔබේ ඊමේල් ඇඩ්රස් එකයි --ඒ වගේම මෙහි සියලු කටයුතු වන්නේ ඊමේල් ඇඩ්රස් එක හරහා නිසා අලුත් ඊමේල් ඇඩ්රස් එකක් හදලා --හොද ආරක්ෂිත  මුර පදයක් දාලා පටාන් ගන්න-


1.මුලින්ම
             www.paypal.com 
ගිහිල්ලා sign up වෙන්න ----------------------------------------------

Tuesday, February 7, 2012

ඊබේ හා මුදල් කලමනාකරණය ------(ලබා ගන්නා කාඩ් සම්බන්ධයෙන්)--

----සියලු දෙනාට තෙරුවන් සරණයි---



                                         
සමාවෙන්න ඊ ළගට බලාපොරොත්තු උනේ  ඊබේ සහ ලංකාවේ තැපෑල කියන එක .නමුත් වැඩි දෙනා මගෙන් අහනවා    Pay Pal ලින්ක් කරන්න හොදම අන්තර්ජාල ගෙවීමි වලට ගැලපෙන මාධ්‍ය මොකක්ද කියලා.....

එහෙනමි ඒ ගැන පොඩි ඩොක් එකක් ලියන්න හිතුවා    මොකද ගොඩක් අය ඒ ගැන අහන නිසා................

වැඩේ පටාන් ගමු'''


 

1.මුලින්ම බලමු මේ අන්තර්ජාල ගෙවීම කියන්නේ මොකක්ද කියලා  ......අන්තර්ජාලය හරහා යම් මිලදි ගැනීමක් කර ඒ සදහා  පිළිගත් මුදල් ඒකකයකින් ගෙවීම මෙය වේ................

2.ඒ වගේම එයට ආරක්ෂාකාරි ගෙවුමි මාධ්‍යයක් අවශ්‍යයය ඒ සදහා Pay Pal විශේෂ වේ මන්ද එහිදි හැක් කිරීමට ඇති හැකියාව අඩු වීමයි ................අනිත අපේ දත්ත විකුණුමි කරු වෙතටත්  ඔහුගේ දත්ත අපටත් නොලැඹි Pay Palඅන්තර් මාධයක් ලෙස කටයුතු කිරීම :සියලු දෙනාගේ ආරක්ෂාව සදහා වැදගත්ය.................

3.මම හිතනවා මේ කියවන අය මම වගේ සල්ලි කාරයෝ නොවන වග   ඒ හින්දා අපිට ණය පතක්(credit card) ගන්න වත්කමි පෙන්නන්න බෑ නේ ...මට නමි මොන වත්කමක් වත් නෑ  තියන අය පෙන්න්නකෝ ....හික්ස්..ඒ හින්දා මේකට මොකක්ද හොද විසදුම කියලා මම කල්පනා කළා ඉතින් ඒ සදහා විසදුමි දෙකක් ඉදිරිපත් වුනා ඒ හින්දා ඒ ගැන සදහන් කරන්න තමා මේ ඩොක් එක ලිව්වේ..............

පේ පැල් කියන්නේ මොකක්ද ?






               

මුලින්ම පේ පැල් ගැන----------------------------------------

www.paypal.com ගිහිල්ලා sign in වෙලා පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න පුලුවන්


ඒ වගේම පේ පැල් යුසර් නේම් එක වෙන්නේ අපි පේ පැල් එකවුන්ට් එකට දුන් ඊ මේල් ඇඩ්රස් එකයි--
ඒත තමා වැදගත් වන්නේ අපි මුදල් ගෙවිමට යන විට-------


ඕනිම කෙනෙකුට ලෙහෙසියෙන්ම ලොග් වෙලා ඊබේ එකවුන්ට් එකක් ------පේ පැල් එකවුන්ට් හදාගන්න ලේසිනේ ඒවා ගැන වැඩිය කතා කරන්න ඕනි නෑ නේ ---නේද ------ප්‍රශ්නයක් ආවොත් එන්නේ ---පේ පැල් එකට අපේ අන්තර්ජාල මිලදි ගැනිම් වලට වලංගු වන කාඩ් එක ඇතුල් කිරමේදි ---එන ප්‍රශ්න හා ඒවිට පිලිතුරැ මම වෙන ---ඩොක් එකකින් දෙන්නම් ----

ෆේස් බුක් එකවුන්ට් එකක් හදනවා වගේ තමා ---මේ එකවුන්ට් හදන්න තියෙන්නේ නමුත්----ඇඩ්රස් එක ලබා දෙන තැන තමාගේ ඇඩ්රස් එක නිවැරදිව යොමු කිරිම වැදගත්ය---------------------------------------------


Friday, February 3, 2012

ඊබේ මුලික හැදින්වීම 2 කොටස

       ------------සියලු දෙනාට තෙරුවන් සරණයි-------------



-----------------------------------------------------------------------------------------------
E BAY
-----------------------------------------------------------------------------------------------

                                             




මම දන්න තරමට ලොක්යේ ජනප්‍රියම අන්තර්ජාලය හරහා--ගණුදෙනු කරන වෙබ් සයිට් එක ඊබේ---
www.ebay.com

------------------
September 5, 1995, වෙනිදා මෘදුකාංග සංස්කරණය නිලධාරියෙකු පියරේ ඔමිඩියාර්(Pierre Omidyar) විසින් මේ ක්‍රමය මුලු ලෝකයට හදුන්වාදෙන ලදි---ඒ ඊබේ කියන වෙබ් සයිට් එක ආරම්භ කිරිමෙන් පසුවය--

මෙහි ප්‍රධානව ජනප්‍රිය විමට හේතුව ඔන්ලයින් වෙන්දේසි තියන එකම හොදම වෙබ් සියට් එක ඊබේ නිසා----------

ඔබ දන්නවාද මෙහි මුලින් ම අලවි ඇත්තේ --කැඩුනු ලේසර් පොයින්ට් එකක්---$14.83කට
එකි මෙකි හැම දවසකම මෙකෙ දියුනුවට මෙහි සභාපති වරැ අතිවිශාල සේවයක් කර තිබේ--

ඒ මෙන්ද ලෝකයේ අති විශිෂ්ඨ ගනුදෙනු ආරක්ෂණය(Buyer Protection)ඇත්තේද මෙම ඊබේ කියන වෙබ් සයිට් එකේය---


ඊබේ මුලික හැදින්වීම 1 කොටස









  • ^^^^^^^සියලු දෙනාට තෙරුවන් සරණයි^^^^^^^^^

    මාර්ගගත වෙලදාම (ON LINE MARKETING)
    ---------------------------------------------------------------------------

    කියන්නේ --අන්තර්ජාලය මාධ්‍ය බවට පත්කරගෙන වෙලදාම් සිදුකිරිමයි---

    මෙහි අර්ථ කිහිපයක් ඇත--

    1.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදි ගැනීම
    2.තමන්ගේ යම් කිසි දෙයක් අන්තර්ජාලය හරහා -ඔප් නැංවීම ජනප්‍රිය කර ගැනීම --

    අපිට මේකෙන් අවශ්‍ය වන්නේ

    1.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදි ගැනීම
    -------------------------------------------------------------

    1995-09-05 වෙනිදා මෘදුකාංග සංස්කරණය නිලධාරියෙකු පියරේ ඔමිඩියාර්(Pierre Omidyar) විසින් මේ ක්‍රමය මුලු ලෝකයට හදුන්වාදෙන ලදි---ඒ ඊබේ කියන වෙබ් සයිට් එක ආරම්භ කිරිමෙන් පසුවය--

    ඉන්පසු ලෝකයේ ක්‍රමයෙන් ක්‍රමය මේවා ව්‍යාප්ත වු අතර --දැන් විශාල සංඛ්‍යාවක් තිබේ---
    ඒ වගේම මෙවා දැන් ඉතා ජනප්‍රිය වී ඇත---

Wednesday, February 1, 2012

අලුත්ම තෙරතුරැ

මේක හදන්න ගත්තේ --දෙසැම්බර් ----22 වෙනිදා-------
ඒත වැඩ රාජකාරි ගොඩක් නිසා පහුවුනා------------ඒත් ගත්ත මේ උත්සහය අතහරින්න බැහැ---

මම තාම බ්ලොග් වලට ආධුනිකයෙක්---------මට මේ ගැන වැඩිපුර කියලා දෙන්න පුලුවන් .

ගොඩක් පින්.

ඒ වගේම මේ වැඩේට උදව් කරන හසිත මධුෂාන්,සනෝජ් තරංග සොයුරාත් ඇතුලු අනික් සහෝදර සහෝදරියන්ටත්

ස්තුතියි--------------------------------------------------------------------------------------------------