Friday, February 3, 2012

ඊබේ මුලික හැදින්වීම 1 කොටස









  • ^^^^^^^සියලු දෙනාට තෙරුවන් සරණයි^^^^^^^^^

    මාර්ගගත වෙලදාම (ON LINE MARKETING)
    ---------------------------------------------------------------------------

    කියන්නේ --අන්තර්ජාලය මාධ්‍ය බවට පත්කරගෙන වෙලදාම් සිදුකිරිමයි---

    මෙහි අර්ථ කිහිපයක් ඇත--

    1.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදි ගැනීම
    2.තමන්ගේ යම් කිසි දෙයක් අන්තර්ජාලය හරහා -ඔප් නැංවීම ජනප්‍රිය කර ගැනීම --

    අපිට මේකෙන් අවශ්‍ය වන්නේ

    1.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදි ගැනීම
    -------------------------------------------------------------

    1995-09-05 වෙනිදා මෘදුකාංග සංස්කරණය නිලධාරියෙකු පියරේ ඔමිඩියාර්(Pierre Omidyar) විසින් මේ ක්‍රමය මුලු ලෝකයට හදුන්වාදෙන ලදි---ඒ ඊබේ කියන වෙබ් සයිට් එක ආරම්භ කිරිමෙන් පසුවය--

    ඉන්පසු ලෝකයේ ක්‍රමයෙන් ක්‍රමය මේවා ව්‍යාප්ත වු අතර --දැන් විශාල සංඛ්‍යාවක් තිබේ---
    ඒ වගේම මෙවා දැන් ඉතා ජනප්‍රිය වී ඇත---

    මේවා ජනප්‍රිය වීමට හේතු--------------------------------

    1.ඇත්තටම ලෙහෙසියි පහසුය
    2.තමන්ට අවශ්‍ය භාණ්ඩය ගෙදරදි මිලදී ගත හැක--
    3.ඒ වගේම සාධාරණ මුදලකට තමන්ගේ භාණ්ඩය විකුනා ගත හැක--
    4.ගෙවිම කිරිම ඉතා පහසුය
    5.ඒ ගෙවිම් කිරිම ඉතා පහසු මාධ්‍යයන් ඇත විශ්වාසනිය --(පේ පැල්)
    6.ගැනුම් කරැවන් සදහා --බදු මුදල් අය නොකරයි
    7.චිනයේ නිෂ්පාදිත භාණ්ඩය අපිට ඒ වෙලේම ලබා ගත හැක --ලංකාවට එනකන් සිටිමට අවශ්‍ය නැත--
    8.අතරමැදියන් අඩු නිසා භාණ්ඩ විකුනන්නාට මෙන්ම ගැනුම්කරැවන්ට වාසිය
    9.එහි වෙන්දේසි ඇති නිසා --තිබෙන මුදලට වඩා අඩුවටද මිලදී ගත හැක
    10.තමන්ට අවශ්‍ය කැමති වෙලාවක භාණ්ඩ මිලදී ගත හැක-
    11.බොහෝ රටවල් වල් වල නොමැති ගොඩක් ඒත් අත්‍යවශ්‍ය භාණ්ඩ සමුහයක් අඩංගු වී ඇති නිසා-
    12.එහි ඇති භාණ්ඩ ගුණාත්මයෙන් උසස් නිසා --හොර බොරැ නැති නිසා
    13.භාණ්ඩයේ ගුණාත්මය විවිධ අකාරයෙන් වර්ගිකරණය කර ඇති නිසා
    14.දකින්නාට ලෙහෙසි පහසු ආකාරයට මෙම වෙබ් සයිට් නිමවා ඇති නිසා
    15.*****විශේෂ එක -ගණුදෙනු ආරක්ෂණයක් ඇති නිසා----------------

    මට නමි මේ ගැන දවසක් ලියන්න කරැණු තියනවා දවසක් උනත් ලියන්න පුලුවන් --මේ ඇති-----------------

    •  
      දැන් බලමු ජනප්‍රිය අන්තර්ජාලය මිලදි ගැනීම විකිණිම් සිදු කරන වෙබ් සයිට් මොනවද කියලා---
      --------------------------------------------------------------------------------------------------------------





     

  • 1.ඊබේ
    2.ඇමේසන්
    3.ඩි එච් ගේට්
    4.ජෙමිනි ඩීල්
    5.අලි බබා
    6.ටොම්ටොප්
    7.ස්පිඩ් ෆෝන්
    8.---------------මේ හිස්තැනට අවශ්‍ය දේ --හොද වෙබ් සයිට් තියනවනම් එක් කරන්න------

    ලංකාවේ ඇති වෙබ් ලිපිනයක්-------------------------------------------------------------
    http://www.lankafree.net/classifieds/


    *** මුලින්ම --මේ කාරණාව කියන්න තව ඊබේ ගැන බොහෝ දේවලි ලියන්න ඕනි --ඒත මම තව ටික දවසකින් ඩි එච් ගේට් කියන වෙබ් සයිට් එක ගැනත් මම ඩොක් දෙන්නම්.




                                        





6 comments:

  1. මම නම් දැනටමත් ඊ බේ එකෙන් බඩු ගන්නවා.

    ReplyDelete
  2. ගොඩක් හොදයි යාලුවා-ඉදිරියට සාර්ථකව කරගෙන යන්න-

    ReplyDelete
  3. හොද හැදින්විමක් ඉදිරියට කියවගෙන යන ගමන්.. :) (Y)

    ReplyDelete
  4. godak thnks oyge lipiyata. mata oyagen wistara tikak danagnna puluwanda ?

    ReplyDelete