Friday, February 10, 2012

නිවැරදිව අපිට අවශ්‍ය අකාරයට පේ පැල් එකවුන්ට් එකක් හදමු---




              සියලු දෙනාට තෙරුවන් සරණයි!

 
                                


සම්පුර්ණයෙන් මේ වෙත අවධානය යොමු කරන්න-
මේ කියලා තියෙන්නේ සිංගප්පුරු විදිහට පේ පැල් එකක් හදන විදිහ --නමුත් එහෙම සාදන විට සල්ලි ආපහු ගැනීමේදී පොඩි  ප්‍රශ්නයක් ඇතිවී තිබෙන නිසා.
ඔබ ගිණුම සාදන විට රට මැලේසියාව භාවිත කරන්න.
මැලේසියාව භාවිත කරන විට කිසිදු ප්‍රශ්නයක් නොමැත.මේ ක්‍රමය මයි කිසිම වෙනසක් නැත.


පේ පැල් එකවුන්ට් හදන්න නම් අපි හැමෝම දන්නවනේ නේද --ඒත් සමහර අයට
මේ පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න අමාරැයිලු --ඒ අයට උදව්වක් වශයෙන් තමා මම මේ ඩොක් එක ලියන්න හිතුවේ

ඒ නිසා මුලින්ම පිලිවෙලකට පේ පැල් එකවුන්ට් හදාගන්න විදිහ රෑප සටහන් හා අදාල විස්තර  සමග එකිනෙකට පියවරෙන් පියවර බලමු-------------------------

ඊට කලින් මේ පේ පැල් එකේ යුසර්නේම් එක වන්නේ ඔබේ ඊමේල් ඇඩ්රස් එකයි --ඒ වගේම මෙහි සියලු කටයුතු වන්නේ ඊමේල් ඇඩ්රස් එක හරහා නිසා අලුත් ඊමේල් ඇඩ්රස් එකක් හදලා --හොද ආරක්ෂිත  මුර පදයක් දාලා පටාන් ගන්න-


1.මුලින්ම
             www.paypal.com 
ගිහිල්ලා sign up වෙන්න ----------------------------------------------

                             
    
  2.දැන් පැහැදිලිනේ පස්සේ  sign up වුනාට පස්සේ පහත තියන රෑපය එයි.                           
          
මම නම් හදන්න යන්නේ මිලදි ගැනීම හා ලැබීම් යන දෙකම ගන්න පුලුවන් තහවුරැ කර ගත යුතු(Verify) ගිණුමක් --

ගිණුම් ගැන නොදන්නවනම් මෙහි ඇති
http://udithagealawanguwa.blogspot.com/2012/02/blog-post_07.html
 
පේ පැල් කියන්නේ මොකක්ද? ඩොක් එක කියවන්න.

ඒකට රට ලංකාව කියලා දාලා හදන්න බැරි බව අපි දන්නවනේ --ඒ නිසා මම තෝරගත්තේ


සිංගප්පූරැව කියන රට තමා----------------------------------------
හදන්නේ ප්‍රිමියර් ගිණුමක් හේතුව මිලදි ගැනීම හා ලැබීම් යන දෙකම ගන්න පුලුවන් වෙන්න ඕනි නිසා----
මිලදි ගැනීම විතරක් කර ගන්න අවශ්‍ය නම් රට ලංකාව දාලා ගිණුමක් හදන්න
පර්සනල් ගිනුමක් තෝරගන්න------------------

 
3.දැන් ඔයාලට මේ වගේ විස්තර දාන්න අයදුම්පතක් ලැබෙයි --ඒකට අදාලව නිවැරදිව විස්තර පුරවන්න-----------------------------------------

ඇඩ්රස් එක නිවැරදිව පුරවන්න---

 

            
දැන් පැහැදිලිනේ තැපැල් අංකය හොයාගන්න අපහසු නම් ----

මෙන්න මේ ලින්කුව පාවිච්චි කරලා හොයා ගන්න----



ඊට කලින් මම කිව්වා ඇඩ්රස් 2 ලයින් එකේ කැපිටල් ඉංග්‍රිසි අකුරෙන් SRILANKA කියලා දාන්න කිව්ව එකට හේතුව පස්සේ පැහැදිලි වෙයි---

4.පසුව පහත පින්තුරය ලැබෙයි --අන්න ඒකේ උඩින්ම තියන ක්ලික් කරලා
LOG OUT වෙන්න-අනෙකුත් ඒවා ක්ලික් කරන්න එපා------
 

 
5.පස්සේ  ආපහු
             www.paypal.com 
 දීලා ඔයාගේ යුසර් නේම පාස්වර්ඩ දීලා ලොග් වෙන්න ලොග් වෙනකොට ප්‍රශ්න දෙකක් අහයි පහත රෑපයේ පරිදි

ඒකට උත්තර දෙන්න --එතකොට ගිණුම සැදීම කටයුතු ඔක්කොම ඉවරයි---
               
              
     
ඒත් තව කරන්න වැඩ ටිකක් තියනවා




 
6.දැන් කියනනම් ඇයි ඇඩ්රස් එක දාන තැන මම SRILANKA  කියලා දාන්න කිව්වේ කියලා----

බලන්න මේ පින්තුරය
   
 
මෙන්න මේකේ ඇඩ්රස් යටින් සිංගප්පුර් කියන එක වැටෙනවා --ඒක අපිට වලක්වන්න බෑ මන්ද අපි ගිණුම හදන රට ඇඩ්රස් එක යටින් වැටෙන නිසයි --
ඒකයි මම මෙහෙම කරන්න කිව්වේ--

ඒත් ශ්‍රි ලංකා කියලා ගිණුමක් හැදුවා නම් ඒකට මෙහෙම අවශ්‍ය නැ---

---දැන් කට්ටිය හිතනවා ඇති ---මේකට මොකද කරන්නේ කියලා --විසදුම් 2ක් තියනවා මේකට

 
1.ඇඩ්රස් එකක් අවශ්‍ය වෙන්නේ මොකක් හරි අපි අන්තර්ජාලය හරහා මිලදි ගන්නවානම් නේ-

ඉතින් ඊබේ කියන වෙබ් සයිට් එකෙන් භාණ්ඩයක් මිලදි ගත් විට ඊබේ ඇඩ්රස් එකට පේ පැල් ඇඩ්රස් එක ස්වයංක්‍රියව මාරැ වෙන නිසා අවුලක් නෑ

2.නමුත් අපි කෙලින්ම පේ පැල් හරහා ගෙවනවනම් විකුණුම්කරැට පණිවිඩයක් යවන්න මගේ රට ලංකාව කියලා----

මම පින්තුරේ සදහන් කරලා තියනවා ඇඩ්රස් එක මාරැ කරන විදිහ බලාගන්න විදිහ----
 

7.දැන් තියෙන්නේ වැදගත්ම වැඩේ ---මොකක්ද?  අපි හදපු ගිණුම ACTIVATE කරගන්න ඕනි------

              
   
 
යන්න ඔබ දුන්න ඊමේල් ඇඩ්රස් එකට බලන්න එහි පහත දැක්වෙන ලෙස ඊ මේල් එකක් ඇවිත් තිබෙනවාද කියලා------------


 
8.එහෙම ඊමේල් ඇවිල්ලා ඇති එහෙනම් ඒක ක්ලික් කරලා බලන්න

මෙන්න මේ රැපයේ පරිදි ඊමේල් එකක් ඇවිල්ලා ඇති--------


                                           
 
දැන් ඒකත් හරි ---සමහර විට කෝඩ් එකකුත් අහයි --ඒකත් දෙන්න--


9.දැන් අන්තිමේට මෙන්න මේ විදිහට ඔයාලට පින්තුරයක් ලැබිලා ඇතිද බලන්න.

         
දැන් ඉතින් තියෙන්නේ LOG OUT  එක ක්ලික් කරලා ----වැඩේ නිමා කරන්න--

 
දැන් ඔන්න පේ පැල් ගිණුමක් නිවැරදිව හදාලා ඉවරයි----

 ඇත්තටම මේ පැහැදිලි කිරීම සරල වැඩියි කියලා මට හිතෙන්නේ ---මීට වඩා සංකීර්ණ කරොත් පොඩ්ඩක් කට්ටියට අලුත් දෙයක් හොයාගන්නත් තියනවනේ--
එකයි    හික්ස්---අනිවාර්යයයෙන් මේ ඩොක් එකට නම් ප්‍රතිචාර ඕනි ---

 
ඉවරයි කිව්වට ඉවර නෑ තව තියනවා---------

ඇයි අපි මේක හැදුවට මේකට ගණු දෙනු කර ගන්න  මොකක් හරි බැංකුවක් සමබන්ධ කරන්න එපැයි--අන්න ඒක කරන්නේ කොහොමද කියලා--

නිවැරදිව ක්‍රම වේදයන් සහිතව ඊලගට දෙන්නම් ---


ඊබේ ගැන දැනගන්න ගැටලු වලට උත්තර හොයාගන්න ලයික් පේජ් එකට ලයික් එකක් දාලා
මේ ග්රැප් එකට සම්බන්ධ වෙන්න

සුපිරි පොට් එක 


එහෙනම් මම ගියා ---වැරැද්දක් තියනවනම් මට දන්වන්න
අපැහැදිලි දෙයක් තියනවනම් අහගන්න

මම-උදිත චතුරංග  

සිංහලෙන් ඊබේ ග්රැප් එක වෙනුවෙනි---------------------------


0716-505000


                                       

 
                                                                                         

24 comments:

  1. machan ebay eken item ekak gannakota apita address eka wenas karala denna puluwanne?

    ReplyDelete
  2. පුලුවන් යාලුවා තම සතියකින් විතර මම ඒ ගැන දානවා ---ඊට කලින් දැනගන්න ඕනි නම් මුදල් ගෙවන තැන ඔයාගේ ඇඩ්රස් එක චේන්ජ් කරලා දාන්න පුලුවන්....

    ReplyDelete
  3. uda thiyana budun wahansege 4to eka ain karanna. wena 4to ekak danna. plz.

    ReplyDelete
  4. thnx lot udihta
    mara help 1ke me artical 1 new e-bay userlata.

    ReplyDelete
  5. call karala wistara ahuwoth 1k karadrayk weiyda??

    ReplyDelete
  6. hamadaamath wage supiriyi ayye

    ReplyDelete
  7. PayPal accnt එකට card එකක් සම්බන්ධ කරන්නේ නැතුව අපිට ලැබෙන්න තියෙන මුදලක් PayPal accnt එකට ලබාගන්න බැරිද ?

    ReplyDelete
  8. awankawama godak wadagath.mamath wade hariyatama karagaththa....thanks a lotof machan..

    ReplyDelete
  9. මචන් හොද ප්‍රතිචාර ලැෙබයි. එත් තවම කස්ටිය ෙම්ක දැකලා නැ. මාර වැදගත් මචන්. සමහරැ දැනගත්තත් මෙවා කියන්නෙන් නැනෙ.

    ReplyDelete
  10. ස්තුතියි සංඛ

    පුලුවන්නම් ඔයත් සියලු දෙනා අතර මේක බෙදාහරින්න.

    ReplyDelete
  11. PayPal accnt එකට card එකක් සම්බන්ධ කරන්නේ නැතුව අපිට ලැබෙන්න තියෙන මුදලක් PayPal accnt එකට ලබාගන්න බැරිද ?

    ReplyDelete
  12. contry eka change karapu eken apita ena badu wena ratakata yaida danne na ehema unoth mokada karanne, e bay eken gennnaddi saller ta msg ekak danna oneda api sri lanka kiyala

    ReplyDelete
  13. Tnx ayye ela.....

    ReplyDelete
  14. uditha.. supiri wedak.. elazzzzzzzzzzz.

    ReplyDelete
  15. mamath Paypal acnt ekak hadanna inne thnx wewa

    ReplyDelete
  16. maath hada gaththa ekak.... sallith daagaththa.... pin sidda wenawa.... oya kollata wadi wadiyen labenna oni....... Jaya Wewaa.....

    ReplyDelete
  17. Mcn mata e bay eken mehema msg ekak awith moko karanne ikmana help me eBay eBay sent this message to R.M Sameera Sandaruwan (r.msameersandaruwa-0).
    Your registered name is included to show this message originated from eBay. Learn more.
    Please pay for this item
    Hi R.M Sameera,

    Seller 2012*happyhour has opened an unpaid item case for Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones. They opened the case because they haven’t received payment for the item.

    Please pay by Mar-01-16, so the seller can ship the item to you, otherwise, the seller can cancel this order.

    If you already paid for the item, please contact the seller to work it out so the seller can close the case with no repercussions. It’s important that you try to resolve this problem because an unpaid item can be recorded on your account and result in future restrictions to your account.

    If there’s a reason you haven’t paid for this item, or you and the seller can’t agree on a resolution, read our guidelines on what you need to do next.

    Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
    Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
    Item # : 371515235093
    End time: Feb-19-16 09:22:47 PST
    Seller: 2012*happyhour
    Case opened: Friday, Feb 26, 2016 19:49:47 PST ........meeka thamayi msg eka

    ReplyDelete
  18. Mcn mata e bay eken mehema msg ekak awith moko karanne ikmana help me eBay eBay sent this message to R.M Sameera Sandaruwan (r.msameersandaruwa-0).
    Your registered name is included to show this message originated from eBay. Learn more.
    Please pay for this item
    Hi R.M Sameera,

    Seller 2012*happyhour has opened an unpaid item case for Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones. They opened the case because they haven’t received payment for the item.

    Please pay by Mar-01-16, so the seller can ship the item to you, otherwise, the seller can cancel this order.

    If you already paid for the item, please contact the seller to work it out so the seller can close the case with no repercussions. It’s important that you try to resolve this problem because an unpaid item can be recorded on your account and result in future restrictions to your account.

    If there’s a reason you haven’t paid for this item, or you and the seller can’t agree on a resolution, read our guidelines on what you need to do next.

    Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
    Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
    Item # : 371515235093
    End time: Feb-19-16 09:22:47 PST
    Seller: 2012*happyhour
    Case opened: Friday, Feb 26, 2016 19:49:47 PST ........meeka thamayi msg eka

    ReplyDelete
  19. Elama machan...
    Thawa me wage dewal dapan...

    ReplyDelete