Sunday, February 26, 2012

භාණ්ඩයන් නිවැරදිව ඊබේ වෙතින් හොයමු.

පෙබරවාරි මාසේ අන්තිම බ්ලොග් පෝස්ට් එක.



     සියලු දෙනාට තෙරුවන් සරණයි!

              

දැන් යාලුවෝ හැම දෙනාට ඊබේ එකවුන්ට් එකක් පේ පැල් එකවුන්ට් හදාගන්න පුලුවන්නේ නේද?

ඊලගට කියන්නම් කොහොමද මේ ඊබේ එකේ භාණ්ඩයක් නිවැරදිව සර්ච් කරන්නේ කියලා--------------

මම සර්ච් කරලා පෙන්නන්නේ උදාහරණයක් වශයෙන්  ඇපල් අයිෆෝන් එකක්---

1.යන්න ඊබේ වෙබ් අඩවිට සර්ච් බාර් එකේ ලියන්න ඇපල් අයිෆෝන් කියලා.
           

                                    

                         
 2.දැන් ඇපල් අයිෆෝන් විස්තර තියන ලින්කුවක් දිස්වේ එතනින් අපිට අවශ්‍ය කැටගරිය තොරන්න ඕනි ---කැටගරිය තොරන ව්දිහ මේ රැපයෙන් පැහැදිලිව පෙන්නුම් කෙරේ-------


                                   


3.අවශ්‍ය කැටගරිය තේරැවට පස්සේ තවත් අපිට අවශ්‍ය පරිදි තෝරාගැනීම් කල හැක--


                                                                         
4.ඊලගට බලමු මේ භාණ්ඩ අතරින් ලංකාවට නැව්ගත කරන භාණ්ඩ පමණක් හොයාගන්නේ කොහොමද----

යන්න sort by: කියන චෙක් බොක්ස් එකට ඒක ක්ලික් කරන්න--
එතනට යොදන්න price+shipping+lowest price කියන එක --

                   


5.පසුව තමන්ගේ රට තේරිමට තැනක් ලැබෙයි අන්න එතන
තමන්ගේ රට තෝරන්න.


                                

6.දැන් බලමු ෆෝන් එකේ තත්වය(CONDITIONS)  මත කොහොමද තෝරාගැනීම් කරන්නේ කියලා?


                                                    
7.ඔන්න ඉතින් වැඩේ 100%ක් ඉවරයි  බලන්න මේ පින්තුරය.




දැන් හරි ඒත් තව දෙයක් තියනවා මේකට එකතු කරන්න ඕනි .
ඒක ගැන මම මේ පින්තුර මගින් ඉගි දීලා තියෙනවා --ඒක මම කියාලා දෙන්නේ නෑ --ඒක  සොයා ගැනීම ඔයාලට බාරයි --

ADVANCED SERCH ගැන -----

ඉතින් ඒකත් ඉවරයි එහෙනම් ඊලගට මම දෙන්නම් භාණ්ඩයක් මිලදී ගන්නේ කොහොමද කියලා---------
ඒක දෙන්නේ මාර්තු මාසේ තමා.

එහෙනම් මම ගියා--
0716-505000

බැරි දෙයක් අහගන්න සිංහලෙන් ඊබේ ග්රැප් එකට ඔයාලත් එකතු වෙන්න


මම-උදිත අනුරාධපුර



                                                                                         

2 comments:

  1. thnx uditha, oyage anith doc,eka enakam balan innawa.

    ReplyDelete
  2. එල එල මචන්,නියමය්,තව අලුත් ඩොක් ලියපන්,

    ජය වෙවා.

    ReplyDelete