පේ පැල් වලට පස්සේ කටිටිය අහන්නේ ඊලගට කොහොමද මේ ඊබේ ගිණුමක් හදන්නේ කොහොමද කියලා නේද?
ඒ නිසා ඊලග ඩොක් එකෙන් මේ පිලිබද කියලා දෙන්න හිතුනා --
මම මුලින්ම කිව්වා වගේ ඔබ අලුතින් ඊමේල් ඇඩ්රස් හදන්න ඇති පේ පැල් ගිණුමක් හදන්න ---ඉතිං අන්න ඒ ඊමේල් ඇඩ්රස් ඊබේ හි ඊමේල් ඇඩ්රස් එක සදහා යොදාගන්න
එවිට වැඩේ ගොඩක් පහසුයි ලෙහෙසියි----
බලමු එහෙනම් පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා?
1.මුලින්ම ඊබේ වෙබ් අඩවිය වෙතට පිවිස රෙජිස්ටර් බොත්තම ඔබන්න ----
2.දැන් මෙහෙම රැපයක් ලැබී ඇති --එකේ අදාල විස්තර පුරවා ලබා දෙන්න--
නිවැරදිව විස්තර ලබා දෙන්න
ඒ වගේම මෙම ඊබේ ගිණුම රට ලංකාව කියලා දාලා හදන්න---
වෙන රටවල් දාන්න එපා----------------------------
ඒවගේම ZIP CODE එකට තැපැල් කන්තෝරැවේ අංකය යොදන්න
පේ පැල් එකේ යෙදුවා වගේ----------
3.පහත රැපය ලැබෙයි
ඔයාලා ඔයාලගේ ඊමේල් ගිණුමට ඇතුලු වෙන්න--
4.බලන්න මෙන්න මෙහෙම ඊමේල් එකක් ඇවිත් තියනවද කියලා
ඒක ක්ලික් කරන්න
5.පසුව මෙන්න මේ රැපය ලැබෙයි හොදින් බලන්න-----------
ඒකේ CONFIRM බොත්තම ඔබන්න --
දැන් ඊබේ එකවුන්ට් එක සාදා ඉවරයි ----
6.අන්තිමේට මෙන්න මේ රැපය ලැබෙයි
මේකේ තියෙයි ඔයා සාර්ථකව ලියාපදිංචි වෙලා කියලා දැන් වැඩේ 100%ක් ඉවරයි
දැන් තියෙන්නේ මේ
summary එකට ගිහින් පොඩඩ්ක මොකක්ද කියලා බලන්න.
ඒ වගේම සර්ච් කරලා බලන්න මොනවා හරි භාණ්ඩ පිලිබදව.
වැදගත් --බැලුවට කමක් නෑ මිලදී ගන්න නම් එපා ---එහෙම උනොත් ඔයාගේ ගිණුම අවලංගු වෙන්න පුලුවන් මොකද මිලදීගෙන සල්ලි නොගෙවන නිසා ---
හික්ස්--ඩ්
එහෙනම් ඊබේත් හරි ---පේ පැල් හරි ඊලගට පේ පැල් ගිණුමට කාඩ් පතක් ඇතුලත් කරන විදිහ---ගැන බලාපොරොත්තුවෙන් ඉන්න----------------------------------------------------------
මම උදිත චතුරංග
0716-505000
ඔය
thnx dear
ReplyDeletethnx mate.......
ReplyDeleteela ela
ReplyDelete