Friday, February 10, 2012

නිවැරදිව ඊබේ ගිණුමක් සාදමු .

සියලු දෙනාට තෙරුවන් සරණයි!
                                  


                                                


         
පේ පැල් වලට පස්සේ කටිටිය අහන්නේ ඊලගට කොහොමද මේ ඊබේ ගිණුමක් හදන්නේ කොහොමද කියලා නේද?
ඒ නිසා ඊලග ඩොක් එකෙන් මේ පිලිබද කියලා දෙන්න හිතුනා --

මම මුලින්ම කිව්වා වගේ ඔබ අලුතින් ඊමේල් ඇඩ්රස් හදන්න ඇති පේ පැල් ගිණුමක් හදන්න ---ඉතිං අන්න ඒ ඊමේල් ඇඩ්රස් ඊබේ හි ඊමේල් ඇඩ්රස් එක සදහා යොදාගන්න
එවිට වැඩේ ගොඩක් පහසුයි ලෙහෙසියි----

බලමු එහෙනම් පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා?



 
1.මුලින්ම ඊබේ වෙබ් අඩවිය වෙතට පිවිස රෙජිස්ටර් බොත්තම ඔබන්න ----



     
2.දැන් මෙහෙම රැපයක් ලැබී ඇති --එකේ අදාල විස්තර පුරවා ලබා දෙන්න--

                                  

                          
නිවැරදිව විස්තර ලබා දෙන්න

ඒ වගේම මෙම ඊබේ ගිණුම රට ලංක‍ාව කියලා දාලා හදන්න---
වෙන රටවල් දාන්න එපා----------------------------
ඒවගේම ZIP CODE එකට තැපැල් කන්තෝරැවේ අංකය යොදන්න
පේ පැල් එකේ යෙදුවා වගේ----------

 
3.පහත රැපය ලැබෙයි
       

 
ඔයාලා ඔයාලගේ ඊමේල් ගිණුමට ඇතුලු වෙන්න--



4.බලන්න මෙන්න මෙහෙම ඊමේල් එකක් ඇවිත් තියනවද කියලා


 
ඒක ක්ලික් කරන්න



5.පසුව මෙන්න මේ රැපය ලැබෙයි හොදින් බලන්න-----------

                  




 
ඒකේ CONFIRM බොත්තම ඔබන්න --
දැන් ඊබේ එකවුන්ට් එක සාදා ඉවරයි ----


 
6.අන්තිමේට මෙන්න මේ රැපය ලැබෙයි

                   
  
  
මේකේ තියෙයි ඔයා සාර්ථකව ලියාපදිංචි වෙලා කියලා දැන් වැඩේ 100%ක් ඉවරයි
දැන් තියෙන්නේ මේ
summary  එකට ගිහින් පොඩඩ්ක මොකක්ද කියලා බලන්න.

 
ඒ වගේම සර්ච් කරලා බලන්න මොනවා හරි භාණ්ඩ පිලිබදව.

වැදගත් --බැලුවට කමක් නෑ මිලදී ගන්න නම් එපා ---එහෙම උනොත් ඔයාගේ ගිණුම අවලංගු වෙන්න පුලුවන් මොකද මිලදීගෙන සල්ලි නොගෙවන නිසා ---
 
හික්ස්--ඩ් 

 
එහෙනම් ඊබේත් හරි ---පේ පැල් හරි ඊලගට පේ පැල් ගිණුමට කාඩ් පතක් ඇතුලත් කරන විදිහ---ගැන බලාපොරොත්තුවෙන්  ඉන්න----------------------------------------------------------
 මම උදිත චතුරංග
                            
                    0716-505000


 
                                                  
                        
ඔය
                                    

3 comments: