Tuesday, February 7, 2012

ඊබේ හා මුදල් කලමනාකරණය ------(ලබා ගන්නා කාඩ් සම්බන්ධයෙන්)--

----සියලු දෙනාට තෙරුවන් සරණයි---



                                         
සමාවෙන්න ඊ ළගට බලාපොරොත්තු උනේ  ඊබේ සහ ලංකාවේ තැපෑල කියන එක .නමුත් වැඩි දෙනා මගෙන් අහනවා    Pay Pal ලින්ක් කරන්න හොදම අන්තර්ජාල ගෙවීමි වලට ගැලපෙන මාධ්‍ය මොකක්ද කියලා.....

එහෙනමි ඒ ගැන පොඩි ඩොක් එකක් ලියන්න හිතුවා    මොකද ගොඩක් අය ඒ ගැන අහන නිසා................

වැඩේ පටාන් ගමු'''


 

1.මුලින්ම බලමු මේ අන්තර්ජාල ගෙවීම කියන්නේ මොකක්ද කියලා  ......අන්තර්ජාලය හරහා යම් මිලදි ගැනීමක් කර ඒ සදහා  පිළිගත් මුදල් ඒකකයකින් ගෙවීම මෙය වේ................

2.ඒ වගේම එයට ආරක්ෂාකාරි ගෙවුමි මාධ්‍යයක් අවශ්‍යයය ඒ සදහා Pay Pal විශේෂ වේ මන්ද එහිදි හැක් කිරීමට ඇති හැකියාව අඩු වීමයි ................අනිත අපේ දත්ත විකුණුමි කරු වෙතටත්  ඔහුගේ දත්ත අපටත් නොලැඹි Pay Palඅන්තර් මාධයක් ලෙස කටයුතු කිරීම :සියලු දෙනාගේ ආරක්ෂාව සදහා වැදගත්ය.................

3.මම හිතනවා මේ කියවන අය මම වගේ සල්ලි කාරයෝ නොවන වග   ඒ හින්දා අපිට ණය පතක්(credit card) ගන්න වත්කමි පෙන්නන්න බෑ නේ ...මට නමි මොන වත්කමක් වත් නෑ  තියන අය පෙන්න්නකෝ ....හික්ස්..ඒ හින්දා මේකට මොකක්ද හොද විසදුම කියලා මම කල්පනා කළා ඉතින් ඒ සදහා විසදුමි දෙකක් ඉදිරිපත් වුනා ඒ හින්දා ඒ ගැන සදහන් කරන්න තමා මේ ඩොක් එක ලිව්වේ..............
4.ඊට කලින් මේ ණයපත්(Credit Card) පිළිබද තොරතුරු ටිකක් දෙන්න හිතුවා






1.ඕනෑම ණයපතක් අන්තර්ජාල ගෙවීම සඳහා වලංගු වේ.

2.පිළිගත් ආයතනයන වැටුපක් ලබන අයෙකු තම වැටුපේ ගණනටද: ව්‍යාපාරයක් කරන අය තමාගේ ජංගමගිණුමේ  ගණුදෙනු කරන ප්‍රමාණයට මෙය නිකුත් කරයි .

3.ඒ වගේම එහි මුදල් සීමාවක් ඇත

4.එය භාවිතා කිරීමේදි පොළියක්ද අයවේ...............................   මේ කරුණු  සාමාන්‍ය පුද්ගලයකුට මේ ණයපතක් ගැනිම  අපහසු බව තේරේනවා නේද: අනික ණයපතක අවධානම වැඩියි .......

5.ඒ සදහා  ලංකාවේ අපි වගේ පොඩි පුද්ගලයන් අතර විශේෂ අවධානයක් ඇත්තේ  බැරපත්(Debit Card)  පිළිබදවය. 


               

             

බැරපතක් යනු අපි මුදල් අවශ්‍යය ගණනට තැන්පත් කර ගෙවීම් කරන මාධ්‍යයකි................බැරපතක් ලබාගැනීමේදී සැලකිය යුතු විශේෂ කරුණු ඇත. පහත දැක් වෙන්නේ ඒ වායින් කිහිපයකි............
*අති විශේෂ කරුණ ලබා ගන්න බැර පත  අන්තර්ජාල  ගෙවීම් සදහා වලංගු විය යුතුය............... උදා:සම්පත් වේබ් කාඩි:  HNB ATM කාඩි : HSBC ATM කාඩි
*පහසුවෙන් ළගා විය හැකි ලංකාවේ ශාකා වැඩිම ගණනක් තිබෙන බැංකුව විය යුතුය.............   එතකොට HSBC කැලේ.................හික්ස්
* ලංකාවේ විශ්වාෂනීය බැංකුවක් වගේම කඩිනමි සේවාවක් දෙන බැංකුවකු විය යුතුය............
*බැංකුව විසින් අන්තර්ජාල ගෙවීම් සදහා අවම බදු මුදලක් අය කළ යුතුය.........එතකොට සම්පත් වෙබ් කාඩ් කැලේ
*අනික ගෙවන මුදල් යම් අකර්මන්‍ය කටයුක්තක් නිසා නැවත ලබා ගැනීමට හැකි වුවහොත්(Refund) එය නැවත බැංකු ගිණුමට ලබා ගෙන එය අපට ලබා ගැනීමට හැකි විය යුතුය............................    එතකොට සම්පත් වෙබ් කාඩ් කැලේඔන්න ඔහොමයි වැඩේ...........................

 
6.දැන් බලමු අන්තර්ජාල ගෙවීම් සදහා වලංගු වන ලංකාවේ බැංකු භාවිතා කරන සමාගමි................    

1.වීසා කාඩි පත් ------

2.මාස්ටර් කාඩ්

3.ඇමරිකන් එක්ස්ප්‍රස්
තව තියනවා ඒත් අපිට වැඩියෙන් භාවිතා වෙන්නේ වීසා කාඩ් පත්ය.

7.) දැන් ඔන්න කස්ටියට අවශ්‍යම තැනට ආවා.............මම අර කරුණු සදහන් කරේ   හැම දේම පොඩි දේ ඉදන් දැනගත්තාම තේරුමි ගන්න පහසු නිසයි .......අනික මගේ ඩොක් කියවන අය කියන දෙයක් තමයි ඔයාගේ කරැණු සරලයි ඉතාම පැහැදිලියි කියන එක ඒකට හේතුව මේකයි ....එහෙම කියලා දිරිගන්නපු ඔබ හැමදෙනාට ගොඩක් පින්....

8.)දැන් බලමු මේ   HNB ATM කාඩි එක සහ ලංකාවේ බහුල භාවිතයක් ඇති සම්පත් වෙබ් කාඩි එක අතර සමානකම් හා වෙනස්කම් මොනවද කියලා.....එක එක වෙන් වෙන්ව බලමු.
                        සම්පත් වෙබ් කාඩ්.








1.මුදල් ගෙවිමට පහසුය...........................

2.මුදල් ලබා ගැනිමට අපහසුය ලබා ගැනිමට නමි කොළඹ සම්පත් බැංකු මුලස්ථානයට ලියුමක් යැවිය යුතුය   ඒ සදහා සම්පත් බැංකු ඉතිරිකිරීමේ ගිණුමක් අවශ්‍යය......එතකොට මාසයක් විතර යයි ඊට වැඩිය හොදයි හම්බවුන සල්ලි වලට වෙන භාණ්ඩයක් ගෙන්වා ගන්න එක ඒකත් එයි: සල්ලි අපිට සමිපත් බැංකුවෙන් හම්බවෙන්න කලින් .................හික්ස්

3.විනිමය අනුපාතිකය වැඩිය ඒ වගේම බැංකුව විසින් අය කරන බදු ගණන වැඩිය.............        http://www.sampath.lk/exchangerate.php
4.සල්ලි ඒමට ගතවන කාලය වැඩිය....................

5.ආරමිභ කිරීමට රු2500 අවශ්‍ය

6.ආරමිභ කර දවස් 21 පමණ යයි කාඩි එක ලැබිමට............................
7.වලංගු කාලය අවුරුදු 2කි ඉන් පසුව නැවත කාඩි එකක් ලබා ගත යුතුය........

                                 HNB ATM


                       

     

1.මුදල් ගෙවිමට පහසුය...........................
2.මුදල් ලබා ගැනිමට ඉතා පහසුයි.................
3.විනිමය අනුපාත අඩු වගේම අය කරන බදු අඩුය....................     http://www.hnb.net/data/tools/exchange_rates.php
4.සල්ලි ඒමට ගතවන කාලය අඩුය.......................
5.ආරමිභ කිරීම රැ 2000 විතර දැමිම සුදුසුය....
6.ආරමිභ කර දවස් 7න් කාඩි එක ලැබෙයි..................  සමහර විට එක් දවසකින්ද ලැබෙයි-----

7.වලංගු කාලය අවු 4ක් හෝ 8ක්    පසුව නැවතත් කාඩි එකක් ගත යුතුය......
8.සම්පත් බැංකු ශාකා වලට වැඩිය HNB ශාකා වැඩිය.....................

ඒ වගේම මෙම කාඩි වර්ග දෙකම නිකුත් කිරීමට ආසන්න වශයෙන් රැ500 මුදලක් වැයවේ එහෙම කිව්වේ සම්පත් බැංකු හිමියකුට වෙබ් කාඩ් එකට රු200 ක් නැති අයට 500ක් යන නිසායි....................එය එක අවුරැද්දක ගාස්තුව වේ..............................

 9.)දැන් කටිටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියලා  වාසි නේද?


                              

ඒ වගේම දැන් කොමර්ෂල් බැංකු ඩෙබිට් කාඩ් පත සහ සෙලාන් බැංකු ඩෙබිට් කාඩ් පත අන්තර්ජාල ගෙවීම් සඳහා වලංගු වේ.

10.)ඒ වගේම මේ කරැණට අවදානය යොමු කරන්න අපි යම් දෙයක් මිලදි ගැනිමේදි  අපි ගෙවන්නේ විනිමය අනුපාතික වල selling rate කියන එකෙන්ය..................නමුත් අපිට ලැබෙන්නේ buying rate කියන එකෙන්ය  ඒ අතර වෙනස බැංකුවයටය   එතකොට අපි යම් භාණ්ඩයක් මිලදි ගෙන  නැවත එහි මොනවා හරි දෝෂයක් නිසා නැවත මුදල් ලබා ගතහොත් අපට පාඩුවක් සිදුවේ .
       උදා- t/t buying =112.7                        

                t/t selling=115.3

මිලදි ගන්න භාණ්ඩය  $100 ක් නමි යන මුදු මුදල=100*115.3=රැ 11530/= යිගන්න භාණ්ඩයේ යමි දෝෂයක් ඇති නිසා නැවත මුදල ලබාගත්පසු(Refund)=100*112.7=රැ11270/=  යිඑවිට ඔබට රු 260 ක පාඩුවක් ඇතිවේ 






11.)ඒ වගේම   ගෙවිමේදි   t/t selling=115.3 වුනාට ඊට වැඩියෙන් අයවේ ඒ මන්ද අන්තර්ජාල ගෙවීම් වලදි අයවන   VISA Rate  එකට නිසාය බලන්නකෝ මේ ලින්ක් එක දිහා ඔබට   තේරෙයි....            

https://www.boc.web.lk/ExRates
ඊට අමතරව ලබාන්නාගේ බැංකුව මගින් අයකරන බදුද ගෙවිය යුතුය.........

බලන්නකෝ මේකේ තියනවා Imports - Selling Rate කියලා අන්න ඒ ගාන තමයි වැය වෙන්නේ.......මේක රාජ්‍ය බැංකුවක් නිසා Imports - Selling Rate අඩුයි ඒත් පෞද්ගලික බැංකු වල ඒ ගාන වැඩියි..........

12.)තවත් දෙයක් සමහර ඇමරිකන් සෙලර්ස්ලා 8% අසන්න සංඛ්‍යාවක් බද්දක් ඔවුන් විසින් අය කරනවා......ඒවාගේ එකකට ගෙවලා: සල්ලි වැඩිපුර කැපුනා කියලා බැංකුවලට බනින්න එපා ....ඒක ඔවුන්   
විසින්Shipping කොටසේ සදහන් කරලා තියනවා................
එහෙනම් අදට ඇති අය Ebay &  Money Management 2 කොටසකින් හමුවෙමු.



                                 


කස්ටිය බලලා ලයික් පාරක් දාලා කමෙන්ට් දාන්න එහෙම උනොත් තමා මේ වැඩේ ඉදිරියට යන්න පුලුවන් ....

0716-505000
මම-උදිත චතුරංග
ඇඩිමින් -සිංහලෙන් ඊබේ ග්රෑප්
ඊබේ සම්බන්ධ ගැටලු ඉදිරිපත් කරන්න හොදම තැන-- 




                                            

15 comments:

  1. thanks machan mama sampath wada karanne aththatama mama danne nethi dewal deana gaththa web cd eka gana thanks vry much

    ReplyDelete
  2. Maxxa macho ubage udaw walata kohoma thnx karannada dan na bn ela obta jaya

    ReplyDelete
  3. awankawama aluth ekekta mara import ;;;

    ReplyDelete
  4. සිරාම සිරා මචන්.

    ReplyDelete
  5. great..blog. mama meka danne natuwa godak dewal hoya hoya hitiye..yaluwa oyage blog eka great..api wage new member lata godak watinawa..ebay mamath karanna try karanawa..thama nodanna dewal godak tiyenawa..oyagen help one..jaya wewa!!!!!!!!!

    ReplyDelete
  6. niyamai mekanam hodatama pahadili macho!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete