This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label සාමාන්‍ය.. Show all posts
Showing posts with label සාමාන්‍ය.. Show all posts

Wednesday, December 26, 2012

ඔයාලත් කැමතිද සිංහලෙන් ඊබේ පවුලට එක්වෙලා ..ටී ෂර්ට් ලබාගන්න.


                                 සියලු දෙනාට තෙරුවන් සරණයි!

වැඩි කතා නැතුව වැඩේට බහිමු අපි සිංහලෙන් ඊබේ ග්රුප් එකේ ටී ෂර්ට් එකක් නිර්මානය කරන්න අදහස් කරා...

කැමති නම් ඔයාලත් ඉල්ලුම් කරන්න දෙසැම්බර් 30 වෙනකන් .. ඉල්ලුම් බාර ගන්නවා..  රු 750 ටී ෂර්ට් මිල ..තැපැලෙන්ම ගෙදර එවන්න පුලුවන් ...අවශ්‍ය අය  කතා කරලා ඉල්ලගන්න ...

මේ ටී ෂර්ට් ප්‍රධාන අරමුණ .. ප්‍රජා සත්කාර වැඩ වලට සහභාගී වීම
ඒ පිලිබද තොරතුරු උදිතගේ හදගැස්ම තුලින් ඉදිර කාලයේ ලබා දෙන්නම්.

මගේ දුරකථන අංකයට කතා කරලා ඉල්ලගන්න තොරතුරු--0716505000

පේ පැල් ඩොලර් වලින් ගෙවීම සිදුකර  ගත හැක අවශ්‍ය අය ..ඉල්ලන්න
සයිස් 4 තිබේ ..

ස්මෝල්  

මීඩියම්
ලාජ් 

එක්ට්‍රලාජ්
අවශය නම් එක්ස් එක්ස් එල්

අදහස් එකතු කරන්න ..

ස්තුතියි... ඇඩ්මින්

සිංහලෙන් ඊබේ .....


                                             



                                             

Wednesday, October 17, 2012

ඇමරිකාවේ පුරවැසි භාවය ලබන්න ඔබත් ආසද....2


සියලු දෙනාට තෙරුවන් සරණයි!

                                   




දැන් කට්ටිය 2වෙනි කොටස දෙකනක් මග බලාගෙන ඉන්න ඇති නේද.. සමහර අය හොයලත් ඇති ...සමහරු කුතුහලයෙන් බලාගෙන ඇති...

මුලින්ම කියමු නේද මේ මොකක්ද කියල?


මේක තමයි අඩු සංක්‍රමණයන් සිටින,සංවර්ධන වෙමින් පවතින හා සංවර්ධන අඩු රටවල් වලින් .. ඇමරිකාවට පුරවැසියන් බදවා ගැනීම ..

ගන්නේ  50000 ක ප්‍රමාණයක් ..2014 අවුරුද්දේ ගන්නේ 2012 තෝරන අය තමයි ..මේකට ග්‍රින් කාඩ් වීසා එක කියලත් කියනවා .......

දැන් තේරුනානේ සීන් එක

සාමාන්‍ය සෑම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ තමා ....මේක තියෙන්නේ ... පස්සේ ඊලග අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා වගේ මේකේ ප්‍රතිථල නිකුත් කරන්නේ ... එතකන් ඔයා රෙජිස්ටර් වුනාට පස්සේ ලබාදුන් නම්බර් එක මතකේ තියාගන්න ...ඒක අමතක කරන්න එපා..

ඇත්තටම මේ මොකක්ද ...
             මේක ඇවිල්ලා ලොතැරැයියක් ...ලොතැරුයියක් තැගි ඇදෙන්නේ කොහොමද කියලා අපේ කස්ටිය දන්නවා ඇතිනේ නේද...

මගේ පෝස්ට් බලලා තියන අය 300 වැඩියි නමුත් ලයික් 4යි කමෙන්ට් 4 යි ඉතින් මම මේවා ලියන්නේ මේකේ ඇඩ්සෙන්ඩ් වලට නෙවේ නිදිමරාගෙන මහන්සියෙන් ,කිසිදු ලාභ පරමාර්තයකට නෙවේ ...කාටහරි මේක කියවල අයදුම් කරලා ඇදුනොත් ලංකාවේ අපේ මනුස්සයෙක්නේ මේකට යන්නේ කියලා......අපේ හිතෙත් පොඩි නිහතමානි කමක් තියෙනවනේ.....

අපේ අය ගොඩක් වෙනස්නේ නේද....  හික්...


                                 

Monday, October 15, 2012

ඇමරිකාවේ පුරවැසිභාවය ලබන්න ඔබත් ආසද.....



සියලු දෙනාට තෙරුවන් සරණයි! 


      

දැන් මම කෙනෙක්ගෙන් ඇහුව්වොත් ඔයා ඇමරිකාවට යන්න කැමතිද කියලා ...එකපාරටම උත්තර දෙයි .... කොච්චර දෙයක්ද ..අනේ පුලුවන් සෙට් කරලා දෙන්නකෝ , ඔයාට ගොඩක් පින් කියළා.........      

ඊබේ කරන අපි නම් දන්නවා නේද අපිට ඇමරිකන් ජාතිකයෙක් වෙලා ඉපදුනානම් කොච්චර වාසිද කියලා නේද ...  

1.  බිල් මී ලේටර් යනු මාස 6 පොළි රහිතව පහසු ගෙවීම් ක්‍රමය ලබාදෙන්නේ ඇමරිකානු හා කැනේඩියානු ජාතිකයන්ට පමණයි.

2.ඊබේ ඇති සියලු භාණ්ඩ ඇමරිකාවට ෂිප් කරයි ... 

3. ඇමරිකානු පුද්ගලයන්ගේපේ පැල් සඳහා ෆි නොමැත...

4.තව විසා නොමැතිව බොහෝ රටවල් වලට සංක්‍රමණය වීමට හැකියාව.

දැන් ඕන් කෙනෙක්ට පොඩි පුරස්නයක් ඇතිවෙන්න ඇති.... මොකක්ද මේ වීසා කතාව සහ සංක්‍රමනය කියලා....ඕක ආට් කාරයෙකුට තමා තේරෙන්නේ නැත්තේ මැත්ස් කරපු එකෙකුට ගින්දර වගේ තේරෙයි..
දැන් බලපුවම අපිට බස් එකක නැගලා යන්න හිතුන දිහා යන්න පුලුවන්නේ අතේ සල්ලි තියනවනම්...... දැන් එක එක රටවල් වලට යන්න සල්ලි තිබ්බට මදි වීසා අවශ්‍යයි .. ඇමරිකන් ජාතිකයෙන් නම් බොහෝ රටවල් වලින් වීසා අවශ්‍ය නැ ..
හිතුන වෙලාවට ප්ලේන් එකේ නැග්ගා ගියා...එච්චරයි...කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද.....

Sunday, June 3, 2012

යාවත්කාලීන සම්බන්ධයෙන්.


තෙරුවන් සරණයි!




ඇව්ල්ලම බලන්නකෝ


බ්ලොග් එකේ සිදුවන යාවත්කාලීන සම්බන්ධයෙන් සතියක පමණ වන අපහසුතාවය සමාවනු මැනවි.


වැරදුනා සතියක් නෙවේ අවුරුද්දක්...

Thursday, April 5, 2012

අලුත් අවුරුද්දේ අපි.

 තෙරුවන් සරණයි!

2012-මාතෘකාව
අලුත් අවුරුද්දේ ඊබේ සෙලින් දොරටුව විවෘත කරමු.
අනුරාධපුරේ තඹුත්තේගම අපි- ඒ දවස්වල 5හේ ශිෂත්වය සමත් වෙලා ----ගියා ලොකු පාසලකට --දන්න කියන අපේ පලාතේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ---ඉතින් ගියාම අමුතුයි අපේ ගමේ ඉස්කෝලේ තිබ්බේ ගොඩනැගිලි 2-3 විතරයි හරි හමන් වැසිකිලියක් වත් තිබ්බේ නැ---අලුත් ඉස්කෝලේ ගියාම මාලිගාවක් තමයි ---ඉතින් පැරණි ක්‍රමේටම අපි --අපේ තිබ්බු අධ්‍යාපන රටාවට ඉගෙනගත්තා --සාමාන්‍ය පෙලත් පාඩම් නොකර ඉදලා ඒ7යි බි2 සි 1 අරන් පාස් උනා--තාමත් අපි ගමේ --පරිගණක දැනුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැ---

Wednesday, February 1, 2012

අලුත්ම තෙරතුරැ

මේක හදන්න ගත්තේ --දෙසැම්බර් ----22 වෙනිදා-------
ඒත වැඩ රාජකාරි ගොඩක් නිසා පහුවුනා------------ඒත් ගත්ත මේ උත්සහය අතහරින්න බැහැ---

මම තාම බ්ලොග් වලට ආධුනිකයෙක්---------මට මේ ගැන වැඩිපුර කියලා දෙන්න පුලුවන් .

ගොඩක් පින්.

ඒ වගේම මේ වැඩේට උදව් කරන හසිත මධුෂාන්,සනෝජ් තරංග සොයුරාත් ඇතුලු අනික් සහෝදර සහෝදරියන්ටත්

ස්තුතියි--------------------------------------------------------------------------------------------------





Thursday, December 22, 2011

ආරම්භය

2011-12-22
දින අලුත් වැඩක් නව මුහුණුවරකින් ආරම්භ වු වගයි..