Sunday, June 3, 2012

යාවත්කාලීන සම්බන්ධයෙන්.


තෙරුවන් සරණයි!




ඇව්ල්ලම බලන්නකෝ


බ්ලොග් එකේ සිදුවන යාවත්කාලීන සම්බන්ධයෙන් සතියක පමණ වන අපහසුතාවය සමාවනු මැනවි.


වැරදුනා සතියක් නෙවේ අවුරුද්දක්...


:D



දැන් මම හිතන්නේ ඊබේ ගැන ඔයාලා අලුත් කරුණු ගොඩක් දැන ගන්න ඇති. මොකද ඊබේ එකෙන් භාණ්ඩයක් මිලදී අරගෙන ගෙදර ගෙන්නාගන්න දන්නවනේ.. අනික තවත් දෙයක් ඔයාලා කැමති කරුණක් තමා

1. ඊබේ සෙලින් කරන්න

2.ඊබේ ඇති රහස්‍ය උපක්‍රම

මෙන්න මේ කරැණු දෙක ගැන ගැන නම් මම කියන්නේ නැ..

මොකද මේ ක්‍රම 2 නීත්‍යානුකුල නැ ...ඒ නිසා

ඊබේ ගැන පශ්චාත් කරුණු ගැන කියන්නම්.....



ඒ වගේම කිසිම බ්ලොග් එකක නැති මොබයිල් ෆෝන් අන්ලොකින් ගැන කියන්නම් ........

දැන් නම් බ්ලොග් එක පොඩ්ඩක් ලස්සන ,පිරිසිදු

පිළිවෙලක් වෙලා වගේ නේද...
එහෙනම් අපි කැපුනා....

ඇඩිමින් ---සිංහලෙන් ඊබේ.......





                                                       
                                         

0 comments:

Post a Comment