This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, October 17, 2012

ඇමරිකාවේ පුරවැසි භාවය ලබන්න ඔබත් ආසද....2


සියලු දෙනාට තෙරුවන් සරණයි!

                                   




දැන් කට්ටිය 2වෙනි කොටස දෙකනක් මග බලාගෙන ඉන්න ඇති නේද.. සමහර අය හොයලත් ඇති ...සමහරු කුතුහලයෙන් බලාගෙන ඇති...

මුලින්ම කියමු නේද මේ මොකක්ද කියල?


මේක තමයි අඩු සංක්‍රමණයන් සිටින,සංවර්ධන වෙමින් පවතින හා සංවර්ධන අඩු රටවල් වලින් .. ඇමරිකාවට පුරවැසියන් බදවා ගැනීම ..

ගන්නේ  50000 ක ප්‍රමාණයක් ..2014 අවුරුද්දේ ගන්නේ 2012 තෝරන අය තමයි ..මේකට ග්‍රින් කාඩ් වීසා එක කියලත් කියනවා .......

දැන් තේරුනානේ සීන් එක

සාමාන්‍ය සෑම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ තමා ....මේක තියෙන්නේ ... පස්සේ ඊලග අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා වගේ මේකේ ප්‍රතිථල නිකුත් කරන්නේ ... එතකන් ඔයා රෙජිස්ටර් වුනාට පස්සේ ලබාදුන් නම්බර් එක මතකේ තියාගන්න ...ඒක අමතක කරන්න එපා..

ඇත්තටම මේ මොකක්ද ...
             මේක ඇවිල්ලා ලොතැරැයියක් ...ලොතැරුයියක් තැගි ඇදෙන්නේ කොහොමද කියලා අපේ කස්ටිය දන්නවා ඇතිනේ නේද...

මගේ පෝස්ට් බලලා තියන අය 300 වැඩියි නමුත් ලයික් 4යි කමෙන්ට් 4 යි ඉතින් මම මේවා ලියන්නේ මේකේ ඇඩ්සෙන්ඩ් වලට නෙවේ නිදිමරාගෙන මහන්සියෙන් ,කිසිදු ලාභ පරමාර්තයකට නෙවේ ...කාටහරි මේක කියවල අයදුම් කරලා ඇදුනොත් ලංකාවේ අපේ මනුස්සයෙක්නේ මේකට යන්නේ කියලා......අපේ හිතෙත් පොඩි නිහතමානි කමක් තියෙනවනේ.....

අපේ අය ගොඩක් වෙනස්නේ නේද....  හික්...


                                 

Monday, October 15, 2012

ඇමරිකාවේ පුරවැසිභාවය ලබන්න ඔබත් ආසද.....



සියලු දෙනාට තෙරුවන් සරණයි! 


      

දැන් මම කෙනෙක්ගෙන් ඇහුව්වොත් ඔයා ඇමරිකාවට යන්න කැමතිද කියලා ...එකපාරටම උත්තර දෙයි .... කොච්චර දෙයක්ද ..අනේ පුලුවන් සෙට් කරලා දෙන්නකෝ , ඔයාට ගොඩක් පින් කියළා.........      

ඊබේ කරන අපි නම් දන්නවා නේද අපිට ඇමරිකන් ජාතිකයෙක් වෙලා ඉපදුනානම් කොච්චර වාසිද කියලා නේද ...  

1.  බිල් මී ලේටර් යනු මාස 6 පොළි රහිතව පහසු ගෙවීම් ක්‍රමය ලබාදෙන්නේ ඇමරිකානු හා කැනේඩියානු ජාතිකයන්ට පමණයි.

2.ඊබේ ඇති සියලු භාණ්ඩ ඇමරිකාවට ෂිප් කරයි ... 

3. ඇමරිකානු පුද්ගලයන්ගේපේ පැල් සඳහා ෆි නොමැත...

4.තව විසා නොමැතිව බොහෝ රටවල් වලට සංක්‍රමණය වීමට හැකියාව.

දැන් ඕන් කෙනෙක්ට පොඩි පුරස්නයක් ඇතිවෙන්න ඇති.... මොකක්ද මේ වීසා කතාව සහ සංක්‍රමනය කියලා....ඕක ආට් කාරයෙකුට තමා තේරෙන්නේ නැත්තේ මැත්ස් කරපු එකෙකුට ගින්දර වගේ තේරෙයි..
දැන් බලපුවම අපිට බස් එකක නැගලා යන්න හිතුන දිහා යන්න පුලුවන්නේ අතේ සල්ලි තියනවනම්...... දැන් එක එක රටවල් වලට යන්න සල්ලි තිබ්බට මදි වීසා අවශ්‍යයි .. ඇමරිකන් ජාතිකයෙන් නම් බොහෝ රටවල් වලින් වීසා අවශ්‍ය නැ ..
හිතුන වෙලාවට ප්ලේන් එකේ නැග්ගා ගියා...එච්චරයි...කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද.....