Wednesday, October 17, 2012

ඇමරිකාවේ පුරවැසි භාවය ලබන්න ඔබත් ආසද....2


සියලු දෙනාට තෙරුවන් සරණයි!

                                   




දැන් කට්ටිය 2වෙනි කොටස දෙකනක් මග බලාගෙන ඉන්න ඇති නේද.. සමහර අය හොයලත් ඇති ...සමහරු කුතුහලයෙන් බලාගෙන ඇති...

මුලින්ම කියමු නේද මේ මොකක්ද කියල?


මේක තමයි අඩු සංක්‍රමණයන් සිටින,සංවර්ධන වෙමින් පවතින හා සංවර්ධන අඩු රටවල් වලින් .. ඇමරිකාවට පුරවැසියන් බදවා ගැනීම ..

ගන්නේ  50000 ක ප්‍රමාණයක් ..2014 අවුරුද්දේ ගන්නේ 2012 තෝරන අය තමයි ..මේකට ග්‍රින් කාඩ් වීසා එක කියලත් කියනවා .......

දැන් තේරුනානේ සීන් එක

සාමාන්‍ය සෑම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ තමා ....මේක තියෙන්නේ ... පස්සේ ඊලග අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා වගේ මේකේ ප්‍රතිථල නිකුත් කරන්නේ ... එතකන් ඔයා රෙජිස්ටර් වුනාට පස්සේ ලබාදුන් නම්බර් එක මතකේ තියාගන්න ...ඒක අමතක කරන්න එපා..

ඇත්තටම මේ මොකක්ද ...
             මේක ඇවිල්ලා ලොතැරැයියක් ...ලොතැරුයියක් තැගි ඇදෙන්නේ කොහොමද කියලා අපේ කස්ටිය දන්නවා ඇතිනේ නේද...

මගේ පෝස්ට් බලලා තියන අය 300 වැඩියි නමුත් ලයික් 4යි කමෙන්ට් 4 යි ඉතින් මම මේවා ලියන්නේ මේකේ ඇඩ්සෙන්ඩ් වලට නෙවේ නිදිමරාගෙන මහන්සියෙන් ,කිසිදු ලාභ පරමාර්තයකට නෙවේ ...කාටහරි මේක කියවල අයදුම් කරලා ඇදුනොත් ලංකාවේ අපේ මනුස්සයෙක්නේ මේකට යන්නේ කියලා......අපේ හිතෙත් පොඩි නිහතමානි කමක් තියෙනවනේ.....

අපේ අය ගොඩක් වෙනස්නේ නේද....  හික්...


                                 

                                     

දැන් ඉතින් අපි බලමු මේකට අයදුම් කරන්න කලින් මොනවද දැනගත යුතු කරුණු කියලා .....

1.මේක නිවැරදි වෙබ් සයිට් එක දැනගන්න ඕනි, දන්නේ නැතුව ගොඩක් අය වෙන වෙන වෙබ් සයිට් වලට ගෙවලා රැවටෙනවා ඒනිසා මෙන්න මේක තමයි . නිවැරදි වෙබ් ලිපිනය ...

මෙන්න නිවැරදි වෙබ් ලිපිනය

2. මේකට මේ සැරේ බංග්ලාදේෂ් වලට අයදුම් කරන්න බැ.....

හේතුව අවු 5කට 50000කට වැඩිය සංක්‍රමණ උනොත් ඒ රට මේ සැරේ ග්‍රින් කාඩ් එකෙන් අයින් කරනවා ......

3. අනික අයදුම් කරන්න කලින් නිවැරදිව පින්තුරයක් ගන්න ඕනි.... ඒක පිලිබඳව වෙනම පෝස්ට් එකක් ලබා දෙන්නම් ......

4.නොමිලේ ලබා දෙන දෙයට මුදල් වියදම් කරන්න අවශ්‍ය නැ ....නේද

මේ දින වල මට අසනීප තිබ්බත් මේකට තව දවස් 10  නිසා මේක ඉක්මනට අවසාන කරන්න ඕනි...............

දැන් අපි බලමු ලංකාවේ ඇතුලු ආසියාතික රටවල් මේකට අවුරුද්දකට කීයක් වගේ තේරෙනවද කියලා (2012)





                                       

බලන්න ලංකාවෙන් අවු අයදුම් වෙන්නේ 50000ක් විතර 708 චාන්ස් තියනවා...

නේපාලය-3258යි බංග්ලාදේෂය-2323  වගේ ප්‍රමාණයක් යනවා ..එහෙනම් ඇයි අපිට බැරි යන්න ...හේතුව නොදැනුවත්කම හා නිවැරදිව ෆොම් පුරවගැනීමට ඇති නොහැකියාව.....


අපි 50000 අයදුම් කරොත් 700 තේරෙනවා ...100000 අයදුම් කරොත් 1400 තේරෙයි ...කෙනෙක්ට තේරෙයි මේකේ ප්‍රතිශතය එකමයි නේ කියලා...ඒත් මෙහෙම හිතුවොත් 700 යන එකේ අපේ මනුස්සයෝ 1400 ගියොත් කොච්චර දෙයක්ද ...යන්නේ අපේම උන්නේ ..නේද

අන්න ඒකයි මාත් සම්පත් සේනානායක සහෝදරයත් කට්ටියට කියලා දීලා ..මේක පොඩ්ඩක් ප්‍රචාරය කරන්න බැලුවේ ......

බලමුකෝ 2012 අයදුම් කරන ශ්‍රි ලාන්කිකයන් වැඩිද නැද්ද කියලා....

බලමු පසුගිය අවුරුදු කිහිපයක් තුල ශ්‍රි ලාන්කිකයන්ගේ අයදුම් කරනු ලැබු ප්‍රමාණය පිළිබඳව.....


2010 - 44,892


2011 - 40,710


2012 - 40,792


2013 - 52,052 (Whole world 7,941,400) 
මේ අයදුම් කරන්නේ 2014 අවුරුද්දටය...................

ඔන්න ලක්බයි චාන්ස් වැඩ කරපු ගණන......ලංකාවේ



For the DV 2010 - 650


For the DV 2011 - 515


For the DV 2012 - 708


For the DV 2013 - 802 

ලන්න 2013 දී 802 ප්‍රමාණයක් තේරිලා තියනවා.... ඒ 52052 අයදුම් කරුවන්ගෙන්......
එත් 2012දී 40792 ප්‍රමාණයකින් ---708 ප්‍රමාණයක් තෝරාගෙන තියනවා....   ඒ නිසා අපි මේකට අනිවාර්යයෙන් අයදුම් කළ යුතුය...සිංහල අපි අනිවාර්යයෙන් අයදුම් කරගත යුතුය..

එහෙනම් දෙවෙනි කොටස මෙතනින් නිමයි.......

ඊලගට අයදුම් කීරීම බලමු.......
පසුව ඇදුනොතින් මොනවද කරන්න ඕනි දේවල් කතා කරමු.....

ස්තුතියි ....
ඇඩ්මින් -සිංහලෙන් ඊබේ (0716-505000)
උදිත චතුරංග.....





                                     

                                         





                                                                          

18 comments:

  1. මේකට මේ සැරේ බංග්ලාදේෂ් වලට අයදුම් කරන්න බැ.....

    හේතුව අවු 5කට 50000කට වැඩිය සංක්‍රමණ උනොත් ඒ රට මේ සැරේ ග්‍රින් කාඩ් එකෙන් අයින් කරනවා ......

    මචන් මෙහෙම උනොත් ලංකාවෙත් අයින් කරයිද???

    ReplyDelete
    Replies
    1. මචන්

      මුලු ලෝකයටම අවුරුද්දකට 50000 විතරයි මේ චාන්ස් එක හම්බවෙන්නේ......
      ඉතින් බංග්ලාදේෂ් වල අවු 4500 විතර තේරෙනවා ...

      දැන් ඔයා අහයි අවු 4500 විතර තේරෙනවා නම් අවු 5කට යන්නේ 22500 නේ ඒ නිසා මේ සැරෙත් අයදුම් කරන්න පුලුවන් කියලා....

      1.ඔය ග්‍රින් කාඩ් ඇදුනම යන්නේ මුලු පවුලම අරගෙනනනේ එතකොට එකෙක්ට ඇදුනට

      4-5 යනවනේ ..එතකොට 50000 වැඩිය එනවනේ නේද,,

      ඉතින් එකම රටකින් ....කට්ටිය වැඩි ප්‍රතිශතයක් යන එක අනිත් අයට ආවාසි නිසා තමයි මේ නිතිය අරන් තියෙන්නේ

      Delete
  2. mama apply kala hamotama jaya!! admin mewan deyak pala kirima hamotama help 1k wei ! digatama post danna patta

    ReplyDelete
  3. Ah, Nice Post Machan, සාම්ප්‍රධායක බ්ලොග් කලාවෙන් ඕබ්බට ගිහිල්ලා පොස්ට් ලියන එක ගැන සතුටු වෙනවා මචං...ස්තූතියි !

    ReplyDelete
  4. admin....mekai aula...mamath damma...habai mage wisthara damala form eka fill kale rata inna maama...wena rataka kenek ape wisthara damala api wage fill kalata aulak nadda?

    ReplyDelete
  5. Thank you soo much machn..!!!

    ReplyDelete
  6. thaks a lot admin. නොදන්නා දෙයක් දැනගත්තා ඇත්තටම

    ReplyDelete
  7. machn mekata apply krna widiha dpnko bn...

    ReplyDelete
  8. ela macan digatama karagena yanna jaya wewa!

    ReplyDelete
  9. maxa. ela vadak.keep it up

    ReplyDelete
  10. ela macho..aththatama api age karanawa...anithwath danna...

    ReplyDelete
  11. ithuru post tika enakam balan inne :-D

    ReplyDelete