Monday, October 15, 2012

ඇමරිකාවේ පුරවැසිභාවය ලබන්න ඔබත් ආසද.....



සියලු දෙනාට තෙරුවන් සරණයි! 


      

දැන් මම කෙනෙක්ගෙන් ඇහුව්වොත් ඔයා ඇමරිකාවට යන්න කැමතිද කියලා ...එකපාරටම උත්තර දෙයි .... කොච්චර දෙයක්ද ..අනේ පුලුවන් සෙට් කරලා දෙන්නකෝ , ඔයාට ගොඩක් පින් කියළා.........      

ඊබේ කරන අපි නම් දන්නවා නේද අපිට ඇමරිකන් ජාතිකයෙක් වෙලා ඉපදුනානම් කොච්චර වාසිද කියලා නේද ...  

1.  බිල් මී ලේටර් යනු මාස 6 පොළි රහිතව පහසු ගෙවීම් ක්‍රමය ලබාදෙන්නේ ඇමරිකානු හා කැනේඩියානු ජාතිකයන්ට පමණයි.

2.ඊබේ ඇති සියලු භාණ්ඩ ඇමරිකාවට ෂිප් කරයි ... 

3. ඇමරිකානු පුද්ගලයන්ගේපේ පැල් සඳහා ෆි නොමැත...

4.තව විසා නොමැතිව බොහෝ රටවල් වලට සංක්‍රමණය වීමට හැකියාව.

දැන් ඕන් කෙනෙක්ට පොඩි පුරස්නයක් ඇතිවෙන්න ඇති.... මොකක්ද මේ වීසා කතාව සහ සංක්‍රමනය කියලා....ඕක ආට් කාරයෙකුට තමා තේරෙන්නේ නැත්තේ මැත්ස් කරපු එකෙකුට ගින්දර වගේ තේරෙයි..
දැන් බලපුවම අපිට බස් එකක නැගලා යන්න හිතුන දිහා යන්න පුලුවන්නේ අතේ සල්ලි තියනවනම්...... දැන් එක එක රටවල් වලට යන්න සල්ලි තිබ්බට මදි වීසා අවශ්‍යයි .. ඇමරිකන් ජාතිකයෙන් නම් බොහෝ රටවල් වලින් වීසා අවශ්‍ය නැ ..
හිතුන වෙලාවට ප්ලේන් එකේ නැග්ගා ගියා...එච්චරයි...කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද.....




ඇති වගේ කියෙව්වා නේද එහෙනම් වැඩේට බහිමු .... එහෙනම් දැන්මම ඇමරිකා යන්න බෑග් ටික එහෙම පැක් කරගන්නකෝ ....(හීනේනද දන්නේ නෑ)........

ඇමරිකාවට යමුද එහෙනම්......

මම මේක කියලා දෙනකොට සමහරු ගනන් ගන්නේ නැතිවෙයි.. සමහරු ගොන්පාට් කියලා කියයි..  ඒත් මම මේ දේ කියන්නහේතු තියනවා ඉතින් අපි මුලින්ම මොනවද හේතු කියලා උකහා ගනිමු...

1.මේකට ශ්‍රි ලන්කාවෙන් අයදුම් කරන්නේ 50000 විතර ප්‍රමාණයක්...හැබැයි එතනින් ලංකාවේ ඉන්න අය 30000 විතරද .. අනිත් 20000 ඇමරිකාවේ ඉන්න අයයි..ඒ වීසා නොමැතිව තාවකාලික වීසා වලට ඉන්න අයයි...

ඔය ලංකාවෙන් අයදුම් කරන 30000න් යාලුවනේ  10000ක් ම එක එකා පත්තරේ දාන ඇඩ් වලට සල්ලි දීලා රු 1000 විතර දීලා කොරගන්න අය....  ඕකට සල්ලි දෙන්නැයි ඕනි ... නොමිලේ දෙන එකක්නේ ...

හැබැයි නිවැරදිව ඒවා පුරවන්න ඕනි....ඒ පිළිවෙල දැනගෙන්න ඕනි........

2.මේකට පුරවන්නේ බොහෝ දෙනා කොලඹ අය  තමා ...ගමේ ඉන්න අපි මේ ගැන මොනවත් දෙන්නේ නැ....ඉතින් අපි හැමෝම මේකට අයදුම් කරොත් මොකද වෙන්නේ නේද.....

ඔය ගන්න 50000න් ලංකාවේ 700ක් වගේ තේරෙනවා .... 100000 දැම්මොත් 1400 විතර වෙයි ..ඒ නිසා ගේම ගහගන්න සිංහලෙන් අපි උදව් දෙන්නම් ...එහෙනම් 2012-10-15 අදාල කොටස් අවසානයි..

හෙට මොකක්ද මේක කියලා මූලික කරුණු බලමු... නේද.......

ස්තුතියි ...

ඇඩ්මින් .... උදිත චතුරංග


         
                                

6 comments:

  1. එල මචන්, ජාය වේවා.

    ReplyDelete
  2. okkoma tika dapan machan piliwelata. elz! :)

    ReplyDelete
  3. ඉතිරි ටික මට දාන්න බැරිවුනා ..උණ හැදිලා නිසා ඒත් ඉක්මනටම දානවා...

    ස්තුතියි

    ReplyDelete
  4. yako harakoo....uba wessatawath skul giye neti ekek wenna ethi.....nettham mona magulatada ART karayo kiyala kiyala scl yana nangila mallila wen karanne...ulama....hariyata igena gaththa keneknam ohoma katha kiyanne nehe...

    ReplyDelete