Saturday, September 15, 2012

ලේසියෙන් පහසුවෙන් ලංකාවට සල්ලි ගෙන්න ගමුද 1.

ගොඩක් බ්ලොග් වල අපේ කට්ටිය දැකලා ඇති මේ
පයනීර් කාඩ් එක ගැන කියලා තියනවා ....
එත් සමහරු දන්නේ ඒක අවාසියි කියලා ඒත් ඒක එහෙම නැ හරියටම එක් ගැන නොදන්නවා ඇති..

ඒක ගැන පැහැදිලිව මුල ඉඳලා බ්ලොග් එකේ පෝස්ට් දාන්නම්..

මම දැක්කා ඒ ගැන වෙන බ්ලොග් වල තිබුනා ඒත ඒවගේ තියන ඒවා කිව්වට සමහර කරුණු පැහැදිලි නැ..

ඊබේ වගේ මම ....කොටස් ඉවර කරේ පැහැදිලි පෝස්ට් 15කින් ..නමුත් වෙන ඒවගේ පෝස්ට් 3න් ඊබේ ඉවරයි.

එතකොට වැඩේ දෙල් ... තේරුම් ගන්න අමාරුයි ..

මේ පයනීර් කාඩ් එක ගැන මම තොරතුරු ළගඳීම දෙන්නම්..

අපිත් එක්ක දිගටම ඉන්න

                    

                           
                                                            

9 comments:

  1. අනිවාර්යෙන්ම ඔබත් එක්ක ඉන්නවා

    ReplyDelete
  2. aniwa innawa obata jayaaaaaaa.......

    ReplyDelete
  3. ane aiya meka dala thiyanawane iplusblog eke.honda pehediliwama.oya anunge post ussanna epa.shit..

    ReplyDelete
  4. අඩෝ කියල දීපංකො බං.. මම හැමදාම ඇවිල්ල බලනවා අද දායිද හෙට දායිද කියලා..
    මට බ්ලොග් එකක් නැති හින්දයි ඇනෝනිම්ස් කොමෙන්ටුව දාන්න වුණේ.. බිලොග් එක අප්ඩේට් වෙනවා මදි කියලා හිතෙනවා බං.
    හැබැයි නියමයි.
    ජය වේවා සහෝ...!!!!!

    ReplyDelete
    Replies
    1. 1.බ්ලොග් එකට කරුණු ලියන්න වෙලාවක් තිබ්බොත් තමා ලියන්නේ...නැත්නම් නැ මොකද මේක කිසිම වාණිජ පරමාර්ථයෙන් ලියන එකක් නොවන නිසා.....
      2.මේ පෝස්ට් එක ගැන කරුණු ගොඩක් මම එකතු කරා මුල ඉදලා පෝස්ට් 5 විතර දෙන්න ඒත් එක්කෙනෙක් කමෙන්ට් කරලා තියනවනේ ...මේක වෙන එකක් තියනවා ඔයා අනුන්ගේ පෝස්ට් උස්සන්න එපා කියලා ....මම මොකද අනුන්ගේ පෝස්ට් උස්සන්නේ ...

      මම සල්ලි හොයන්න මේක ලියනවැයි අපේ එවුන්ගේ මොලේට මොනවහරි දෙන්නනේ බ්ලොග් ලියන්නේ

      අනික මට මේ බ්ලොග් එකෙන් ට්‍රැෆික් වැඩක් නැ ..මම මේ බ්ලොග් එක වෙන එක සින්ඩියකට වත් දාන්නේත් නැ ...වෙන බ්ලොග් සමග ලින්ක් කරන්නෙත් නැ ...මේක තමා හුදකලා බ්ලොග් එක ...මේ ගැන දැනගන්නනම් කව්රුහරි කියන්න ඕනි ...

      මම බ්ලොග් පෝස්ට් ලිව්වේ සාම්ප්‍රදායික බ්ලොග් කලාවෙන් මිදිලා අලුත් විදිහකට අලුත් ක්‍රමේකට ඒ නිසා

      කෙනෙක් එපා කියනවනම් ..මම මොකටද ලියන්නේ

      Delete
    2. aiyo mcn.. kwruth kiyna ewa gnan gnna epa bn... uba blog 1 digtama liyapn..
      All the Best

      Delete
  5. 1k kiuwa paliyata post nawathtanawa bn pixxsu kelinepa..

    ReplyDelete