Friday, February 3, 2012

ඊබේ මුලික හැදින්වීම 2 කොටස

       ------------සියලු දෙනාට තෙරුවන් සරණයි-------------



-----------------------------------------------------------------------------------------------
E BAY
-----------------------------------------------------------------------------------------------

                                             




මම දන්න තරමට ලොක්යේ ජනප්‍රියම අන්තර්ජාලය හරහා--ගණුදෙනු කරන වෙබ් සයිට් එක ඊබේ---
www.ebay.com

------------------
September 5, 1995, වෙනිදා මෘදුකාංග සංස්කරණය නිලධාරියෙකු පියරේ ඔමිඩියාර්(Pierre Omidyar) විසින් මේ ක්‍රමය මුලු ලෝකයට හදුන්වාදෙන ලදි---ඒ ඊබේ කියන වෙබ් සයිට් එක ආරම්භ කිරිමෙන් පසුවය--

මෙහි ප්‍රධානව ජනප්‍රිය විමට හේතුව ඔන්ලයින් වෙන්දේසි තියන එකම හොදම වෙබ් සියට් එක ඊබේ නිසා----------

ඔබ දන්නවාද මෙහි මුලින් ම අලවි ඇත්තේ --කැඩුනු ලේසර් පොයින්ට් එකක්---$14.83කට
එකි මෙකි හැම දවසකම මෙකෙ දියුනුවට මෙහි සභාපති වරැ අතිවිශාල සේවයක් කර තිබේ--

ඒ මෙන්ද ලෝකයේ අති විශිෂ්ඨ ගනුදෙනු ආරක්ෂණය(Buyer Protection)ඇත්තේද මෙම ඊබේ කියන වෙබ් සයිට් එකේය---





  • ---------------------------------------------------------------------------------------------------------
    ඊබේ කියන එකට නම හැදුනු හැටි
    ---------------------------------------------------------------------------------------------------------



    BAY-කියන වචනයේ ඇත්තටම( කඩ )කියන අර්ථය ඇත---මෙය කඩයක් කියා අරථවත් කරන්න ඒ කොටස ඇති වන්නට ඇත----

    මුලින්ම මෙහි සභාපති තුමා --මේකට තියලා ඇත්තේ එකෝබේ කියන නමයි ---(ECHO BAY)

    එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ මේ එකෝ කියන වචනයේ --කියනකොට හොද ශබ්ධයක් කටින් පිටවෙන නිසායි--ඒ හින්දා ඒ නම තමයි දාන්න තිබිලා තියෙන්නේ --ඒත් කොහොම හරි මේකට වැටුනේ
    ඊබේ කියන නම තමයි (e BAY) -

    මෙහි E-කියන අරථයට electronic වැනි අර්ථ ගත හැක ඒ මන්ද මෙහි ගනුදෙනු සිදුවන්නේ විද්‍යුත් වාණිජ්‍ය මුදල් හරහාය---------------------------------------------

    ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

    ඊබේ එකේ 2010 වන විට ඇති වත්කම-ඇමරිකන් ඩොලර් බිලියන 22.003  ලංකා රැ බිලියන 2530යි

    2010 ඔවුන් ලබා ගත් ආදායම -ඇමරිකන් ඩොලර් බිලියන 2.053

    සේවක පඩි නඩ් ඉවත් කල පසු ශුද්ධ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.801
    ලංකා රැ බිලියන 190ක්

    කොච්චර ආදායමක් තියනවද මෙවායින්-------------------------------------------------------------------

    මෙහි දැනට සේවක සංඛ්‍යාව -17,700 කි--




                                    



    මෙය ජනප්‍රිය විමට ඇති හේතුව මෙහි ඇති --ගනුදෙනු ආරක්ෂණයයි ---(BUYER PROTECTION)
    ඒ වගේම ඇති තද නිති රිතියි--


    උද-භාණ්ඩයක් ගත්තොත් එයට ගෙවීමට ගනුදෙනු කරැ බැදී සිටිය යුතුය------------------------------------

    මෙවා නිසාත් පාලකයන්ගේ කාර්යෂුර  බව නිසාත්ය--

    අන්තිමේටම කියන්නේ ඔබත් භාණ්ඩ ගැනීමට මෙවැනි තැන් භාවිත කරන්න
    කාලය මුදල් ඉතුරැය

    එහෙන්ම ඊබේ ගැන ඇති----

    (((((((((((((((අන්තිමේට ඊබේ එකේ ප්‍රධාන මුලස්තානය පිහිටා තිබෙන්නේ --ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේයි----
    ඒ වගේම මෙහි ශාකා රාශියක් පිහිටා තිබෙනවා එක එක රටවල් වල

    ^^^^^^එක්සත් රාජධානිය,ඉතාලිය,චිනය,සිංගප්පුරැව --------ඒවගේම අසල්වැසි ඉන්දියාවේත් මේම සයිට් ඇත--
    කණගාටුවට ලංකාවේ නම් ඊබේ සයිට් එකක නෑ------------හික්ස්


    මේ දවස්වල --ලංකාවේ සයිට් එකේ වැඩ කටයුතු කරගෙන යමින් පවතිනවලු----

    මෙතන ක්ලික් කරලා බලන්න ඔයාලත් 


    එහෙනම්  ඊබේ ගැන ඇති ---ඊලගට දෙන්නම් පේ පැල් ගැන ----තොරතුරැ 

    එහෙනම් මම ගියා ----වැඩිපුර තොරතුරැ දෙන්නම් ඊලගට ඒ හින්දා ලියක් පේජ් එකට ලයික් එකක් දාලා --

    ආසයි නම් මෙන්න මේක ඔබලා 

    ඊබේ ගැටලු ඉදිරිපත් කරන්න සුපිරි පොට් එක 

    මේ ග්රැප් එකට ඔයාලත් සෙට් වෙන්න ------


    බැරි දෙයක් තියනවනම් අහගන්න ----වැරදුනු තැනක් තියනවනම් දන්වන්න
    0716-505000

    මම-උදිත අනුරාධපුර

                          
                         

1 comments: