Saturday, March 3, 2012

ඊබේ වෙතින් භාණ්ඩයක් නිවැරදිව මිලදී ගනිමු.

    
    සියලු දෙනාට තෙරුවන් සරණයි

           
              
දැන් සියලු දෙනා ඊබේ සහ පේ පැල් ගැන යම්තාක් දුරට දන්නවා ඇති-
මේක තමයි ඊබේ එකක් තියන මුලික කරැණු ගැන තියන අන්තිම පාඩම

ඊබේ මගින් භාණ්ඩයක් නිවැරදිව මිලදි ගනිමු-

මේක ගොඩක්ම විස්තර කරන්න අවශ්‍ය දෙයක් නෙවේ රෑපසටහන් මගින් තමයි විස්තර වෙන්නේ බලමු ක්‍රමානුකූලව පියවරෙන් පියවර-


1.මම විස්තර කරන්නේ වීඩියෝ පෑනක් ගන්න විදිහ උදාහරණයට අරගෙන--

මුලින්ම සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඔබට අවශ්‍ය දේ තෝරගන්න හොද භාණ්ඩයක් මම කිව්ව පරිදි ----




 Buy it now ක්ලික් කරන්න.

2.මෙන්න මෙහෙම රෑපයක් ලැබෙයි.


 3. දැන් මේක ස්වයංක්‍රියව පේ පැල් සමග සම්බන්ධ වෙයි.

එතන අවශ්‍ය දත්ත ලබා දී පේ පැල් ගිණුමට ඇතුල් වෙන්න.   


විස්තර ඇතුලත් කර --ගිණුමට ඇතුල් වෙන්න---


4.දැන් ඔබ පේ පැල් සදහා ඇතුලත් කර ඇති ගිණුම තහවුරැ කර ගනු ලබයි.




5.දැන් මුදල් ගෙවීමට ඔබ සූදානම්.

දැන් අවසාන වතාවට ඔබ යෙදු සියලු දත්ත ඇතුලත්ව තහවුරැ කිරීමේ(CONFIRM) රැපයක් ඔබ වෙත දිස්වේ.   



දැන් මුදල් ගෙවා අවසානයි --


6.දැන් ඔබට නිවැරදිව මුදල්ගෙවීම සිදුවුනා ලෙස පහත පින්තූරය දිස්වේ.



දැන් කරන්න තියෙන්නේ My ebay ගොස් Purchasing History වෙත පියනැගිමයි--දන්නේ නැත්නම් පහත රෑපය බලන්න.




7.දැන් හරි එතනට ගියාට පස්සේ පහත රෑපයෙන් දැක්වේ ඔබ මිලදී ගත් භාණ්ඩය.




 වැඩේ 100%ක් හරි .

එහෙනම් අපි ගියා.

සිංහලෙන් ඊබේ ග්රැප් එක වෙනුවෙනි

ඊලගට මේ ඊබේ හැදින්වීම ගැන ලබා දෙන්න තියෙන්නේ මාතෘකා 2ක් පමණයි.
එතනින් මේ කොටස් සියල්ල සමාප්තයි .මම හිතන්නේ එතකොට කට්ටියට භාණ්ඩයක් ගන්න
සෑහෙන දැනුමක් ලැබෙයි ඒ වනවිට.

1.නිවැරදිව බැලුම්ගල (Watch List) භාවිත කිරීම .
2.ඊබේ ඇති වෙන්දේසි වලට නිවැරදිව ලංසු(BID) තැබීම.

ඔයාලගේ ප්‍රතිචාර තිබ්බොත් මේ වගේ වෙන මොකක් හරි ගැන මම ලියනවා.සරලව සිංහලෙන් පැහැදිලිව. බලමු ලයික් කමෙන්ට් කීයක් එයිද කියලා.

මම-උදිත චතුරංග
0716-505000  


                                                                                                                   


12 comments:

  1. Chandana SamarawickramaMarch 3, 2012 at 3:04 PM

    නියමයි සහෝදරයා

    ReplyDelete
  2. එල එල මචන්,නියමඉ.

    ReplyDelete
  3. Thanks yar,, meke mate godk wadegat una,,

    ReplyDelete
  4. අනේ මචං මම කැල් 1ක් ගෙන්න ගත්තා,ඒක වැඩ කරන්නෙ නැහැනෙ,

    ReplyDelete
  5. සෙලර්ට කියන්න. සෙලර් ආපහු ගත්ත සල්ලි ලබාදෙයි.
    මැසේජ් එකක් දාන්න.

    ReplyDelete
  6. verify karapu nathi paypal account ekakin ebay ekan badu ganna puluwanda uditha

    ReplyDelete
    Replies
    1. වෙරිෆයි කරලා නැත්නම් .බැහැ යාලුවා.

      Delete
  7. mage e bay payment 1 wela den 3 weeks withara wenawa,eth thama shipping wela ne,ekata kochchara kalayak yanawada kiyala denaganna puluwanda?

    ReplyDelete
  8. ගොඩක් හොදයි ඔයා මෙි කරන සේවය උදිත

    ReplyDelete
  9. methanadi neda address aka change wenne paypal wala

    ReplyDelete
  10. Online Baccarat | Play Baccarat, Roulette, Texas Hold'em & More
    Play 바카라사이트 Baccarat, Roulette, Texas Hold'em and More 1xbet korean online at FEB Casino. Enjoy the best of Live Dealer 메리트 카지노 쿠폰 games and bet on your favorite Slots!

    ReplyDelete