Friday, May 25, 2012

ඊබේ මූලික හැදින්වීම.

            සියලු දෙනාට තෙරුවන් සරණයි!.



                              


මැයි මාසේ අවසාන බ්ලොග් පෝස්ට් එක මේක නම් ටිකක් අමුතු බ්ලොග් පෝස්ට් එකක් වෙයි.  මේක දාන්න වඩාත්ම හේතුව කට්ටිය මගෙන් අහනවා මේ බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගන්න කියලා ...
දන්නවනේ දැන් ඊබේ කියන වෙබ් සයිට් එකේ මූලික හැදින්වීම ඉවරයි කියලා.දැන් තියෙන්නේ ඉතින්,

පශ්චාත් හැදින්වීම


පශ්චාත් හැදින්වීම ගැන සියලු කරුණු මම සිංහලෙන් ඊබේ ග්රුප් එකේ ඩොකියුමන්ට් විදිහ ලියලා ඇති............................
හැම දෙනාටම ලේසි පහසු විදිහට ඊබේ වල මුලික කරුණේ සිට අවසාන කරුණ දක්වා සියලුම ලිපි මම මෙතනින් එකතු කරන්නම්.............

අද ඇවිල්ලා 2012-05-25 පෙබරිවාරි මාසේ පටන්ගත්ත මේ වැඩේ දිගටම කරගෙන යන්න දිරි දුන් ඔබ සැමට ස්තුතියි.

අද මම මේ පෝස්ට් එක දැම්මට තව අවුරුදු කීපයකින් කට්ටියත් ඉගෙනගන්න
මේක බලයි නේ.





එතකොට කාටහරි බුක් මාක් එකක් වගේ දාගන්න පුලුවන්නේ නේද?        

















ඔන්න ඉතින් සියලුම ලිපි මෙතන පිලිවෙලකට අරන් තියනවා කැමති කෙනෙකුට කැමති විදිහට රිසි සේ කියවා දැනුමක් ලබා ගන්නවානම් මම මේ කරන වැඩෙන් ප්‍රයෝජනයක් වෙයි.
අනිවා ලයික් එකක් කමෙන්ට් එකක් දාලාම අපිව දිරිමත් කරලා යන්න.

උදිත චතුරංග.‍

සිංහලෙන් ඊබේ ෆේස් බුක් කණ්ඩායම.(0716505000)





                                      

11 comments:

  1. Elama wadak ayiye..
    me wagema facebook eke docs walatath ekak daamu neda

    ReplyDelete
  2. ah maru wedak lokka

    ReplyDelete
  3. maxa wede macho.kiyala wedak ne.elama ela kiri

    ReplyDelete
  4. machn mata dan ganna e bay eke middle seller kenk widiyata wada kara na eka gana. apita pae web ekaka e bay eke thiyena items promote karama labena commisin wage dewal gana dan aganna oni. udaw karanna puluwan da ?

    Anuraj
    http://diluzone.blogspot.com

    ReplyDelete
  5. ඊබේ එකේ තියන අයටම් ප්‍රමෝට් කරලා ඇඩ් දැම්මා කියලා ඊබේ නම් සතයක් වත් දෙන්නේ නෑ

    ඔයා කරන්න ඕනි සෙල්රකෙනෙක්ගෙන් ඔහු විකුණණ භාණ්ඩ ඔයාගේ බ්ලොග් බ්ලැක් ලින්ක් දාලා ඒකෙන් විකුණුම්කරු දෙන ගනන ලබාගන්න

    නැත්නම් ඔයා ඊබේ එකේ මොනවහරි භාණ්ඩ විකුණනවනම් යාලුවා
    ඒවා ත් ඔයාගේ බ්ලොග් එකේ දාලා ප්‍රචාරණය කරගන්න පුලුවන්

    ReplyDelete
  6. machan paypal ake teyana money ganne kohomada

    ReplyDelete
  7. නියම වැඩක් අයියණ්ඩි !! :)


    පොඩි කොස්සකට තියෙන්නේ අයියාගේ නම ගහල තියෙන ෆොන්ට් කලර් එක තමා.. දැක්කම ඇහැ කඩාගෙන යනවා...[මගේ කණ්නාඩි වල අවුලක්ද දන්නේ නෑ]

    ආයෙත් කියන්නේ.. නියමම වැඩක් !!! :D

    ReplyDelete
  8. nice work brother thank you sooooooo much...

    ReplyDelete
  9. ගොඩක් ස්තුතියි මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකකට පස්සෙත් එකෙක් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනය ගත්තා :)

      Delete