සියලු දෙනාට තෙරුවන් සරණයි!
දැන් කට්ටිය 2වෙනි කොටස දෙකනක් මග බලාගෙන ඉන්න ඇති නේද.. සමහර අය හොයලත් ඇති ...සමහරු කුතුහලයෙන් බලාගෙන ඇති...
මුලින්ම කියමු නේද මේ මොකක්ද කියල?
මේක තමයි අඩු සංක්‍රමණයන් සිටින,සංවර්ධන වෙමින් පවතින හා සංවර්ධන අඩු රටවල් වලින් .. ඇමරිකාවට පුරවැසියන් බදවා ගැනීම ..
ගන්නේ 50000 ක ප්‍රමාණයක් ..2014 අවුරුද්දේ ගන්නේ 2012 තෝරන අය තමයි ..මේකට ග්‍රින් කාඩ් වීසා එක කියලත් කියනවා .......
දැන් තේරුනානේ සීන් එක

සාමාන්‍ය සෑම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ තමා ....මේක තියෙන්නේ ... පස්සේ ඊලග අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා වගේ මේකේ ප්‍රතිථල නිකුත් කරන්නේ ... එතකන් ඔයා රෙජිස්ටර් වුනාට පස්සේ ලබාදුන් නම්බර් එක මතකේ තියාගන්න ...ඒක අමතක කරන්න එපා..
ඇත්තටම මේ මොකක්ද ...
මේක ඇවිල්ලා ලොතැරැයියක් ...ලොතැරුයියක් තැගි ඇදෙන්නේ කොහොමද කියලා අපේ කස්ටිය දන්නවා ඇතිනේ නේද...
මගේ පෝස්ට් බලලා තියන අය 300 වැඩියි නමුත් ලයික් 4යි කමෙන්ට් 4 යි ඉතින් මම මේවා ලියන්නේ මේකේ ඇඩ්සෙන්ඩ් වලට නෙවේ නිදිමරාගෙන මහන්සියෙන් ,කිසිදු ලාභ පරමාර්තයකට නෙවේ ...කාටහරි මේක කියවල අයදුම් කරලා ඇදුනොත් ලංකාවේ අපේ මනුස්සයෙක්නේ මේකට යන්නේ කියලා......අපේ හිතෙත් පොඩි නිහතමානි කමක් තියෙනවනේ.....
අපේ අය ගොඩක් වෙනස්නේ නේද.... හික්...