සියලු දෙනාට තෙරුවන් සරණයි.
මම දැන් කතා කරන්නන යන්නේ මුදල් කලමනාකරණය ගැන. අලුතින් මොනවත් දෙන්න බැරිඋනු නිසා පටන් ගමු මුදල් කලමනාකරණය කොටස ගැන.
අද කියන්න හිතුවේ පේ පැල් ඩොලර් කතාවනම් නෙවේ ඒකයි තව පේ පැල් තොරතුරු පස්සේ පේ පැල් 2 කොටසින් දෙන්නම්.
1.අද කියන්නේ සාමාන්‍ය අපිට වටිනා හොද ක්‍රමයක් ගැන .ඒක ඇත්තටම වාසියි නමුත් ඒ හා බැදුනු යම්යම්
දැනගත යුතු හා නොයුතු දේවල් හා බැංකු අපිට දාන ට්‍රික් ගැන කියන්න තමයි වැඩේ පටන් ගත්තේ.