This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, April 5, 2012

අලුත් අවුරුද්දේ අපි.

 තෙරුවන් සරණයි!

2012-මාතෘකාව
අලුත් අවුරුද්දේ ඊබේ සෙලින් දොරටුව විවෘත කරමු.
අනුරාධපුරේ තඹුත්තේගම අපි- ඒ දවස්වල 5හේ ශිෂත්වය සමත් වෙලා ----ගියා ලොකු පාසලකට --දන්න කියන අපේ පලාතේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ---ඉතින් ගියාම අමුතුයි අපේ ගමේ ඉස්කෝලේ තිබ්බේ ගොඩනැගිලි 2-3 විතරයි හරි හමන් වැසිකිලියක් වත් තිබ්බේ නැ---අලුත් ඉස්කෝලේ ගියාම මාලිගාවක් තමයි ---ඉතින් පැරණි ක්‍රමේටම අපි --අපේ තිබ්බු අධ්‍යාපන රටාවට ඉගෙනගත්තා --සාමාන්‍ය පෙලත් පාඩම් නොකර ඉදලා ඒ7යි බි2 සි 1 අරන් පාස් උනා--තාමත් අපි ගමේ --පරිගණක දැනුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැ---

Saturday, March 31, 2012

ඊබේ හා මුදල් කලමනාකරණය 2.


    සියලු දෙනාට තෙරුවන් සරණයි.


මම දැන් කතා කරන්නන යන්නේ මුදල් කලමනාකරණය ගැන. අලුතින් මොනවත් දෙන්න බැරිඋනු නිසා පටන් ගමු මුදල් කලමනාකරණය කොටස ගැන.

අද කියන්න හිතුවේ පේ පැල් ඩොලර් කතාවනම් නෙවේ ඒකයි තව පේ පැල් තොරතුරු පස්සේ පේ පැල් 2 කොටසින් දෙන්නම්.

1.අද කියන්නේ සාමාන් අපිට වටිනා හොද ක්‍රමයක් ගැන .ඒක ඇත්තටම වාසියි නමුත් හා බැදුනු යම්යම්
දැනගත යුතු හා නොයුතු දේවල් හා බැංකු අපිට දාන ට්‍රික් ගැන කියන්න තමයි වැඩේ පටන් ගත්තේ. 

Tuesday, March 13, 2012

නිවැරදිව බැලුම්ගල (WATCH LIST) පාවිච්චි කිරීම.

                 තෙරුවන් සරණයි.



අලුතින් මොනවත් දෙන්න බැරිවුනු නිසා අවසාන මාතෘකා 2න්එකක් වන නිවැරදිව බැලුම්ගල පාවිච්චි කිරීම(WATCH LIST) ගැන ලියන්න පටන් ගත්තෙමි.

මම හිතන්නේ දැන් කට්ටියට භාණ්ඩයක් මිලදීගෙන කවද්ද එන්නේ කියලා මග බලාගෙන ඇති නේද? එයි එයි බයවෙන්න එපා.

බලමු එහෙනම් අද වැඩේ
ගොඩක් අය සිංහලෙන් ඊබේ එකට සම්බන්ධවෙලා තිබ්බා එහෙම සම්බන්ධ නොවුනු අයත් සම්බන්ධ වෙන්න.

බැරි දෙයක් මගෙන් අහගන්න.-0716-505000

එදා කිව්ව ඊබේ එකෙන් භාණ්ඩයක් මිලදී ගැනීම ඒකට යම් දෙයක් මම එකතු කරන්න ඕනි අපි මොකක් හරි භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ
අපිට ඊබේ එකෙනුයි පේ පැල් එකෙනුයි  අපේ ගිණුමට  ඊමේල් 2ක්  එනවා.ඒක කියවලත් අපිට විස්තර දැනගන්න පුලුවන්.   




Saturday, March 3, 2012

ඊබේ වෙතින් භාණ්ඩයක් නිවැරදිව මිලදී ගනිමු.

    
    සියලු දෙනාට තෙරුවන් සරණයි

           
              
දැන් සියලු දෙනා ඊබේ සහ පේ පැල් ගැන යම්තාක් දුරට දන්නවා ඇති-
මේක තමයි ඊබේ එකක් තියන මුලික කරැණු ගැන තියන අන්තිම පාඩම

ඊබේ මගින් භාණ්ඩයක් නිවැරදිව මිලදි ගනිමු-

මේක ගොඩක්ම විස්තර කරන්න අවශ්‍ය දෙයක් නෙවේ රෑපසටහන් මගින් තමයි විස්තර වෙන්නේ බලමු ක්‍රමානුකූලව පියවරෙන් පියවර-


1.මම විස්තර කරන්නේ වීඩියෝ පෑනක් ගන්න විදිහ උදාහරණයට අරගෙන--

මුලින්ම සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඔබට අවශ්‍ය දේ තෝරගන්න හොද භාණ්ඩයක් මම කිව්ව පරිදි ----




 Buy it now ක්ලික් කරන්න.

Sunday, February 26, 2012

භාණ්ඩයන් නිවැරදිව ඊබේ වෙතින් හොයමු.

පෙබරවාරි මාසේ අන්තිම බ්ලොග් පෝස්ට් එක.



     සියලු දෙනාට තෙරුවන් සරණයි!

              

දැන් යාලුවෝ හැම දෙනාට ඊබේ එකවුන්ට් එකක් පේ පැල් එකවුන්ට් හදාගන්න පුලුවන්නේ නේද?

ඊලගට කියන්නම් කොහොමද මේ ඊබේ එකේ භාණ්ඩයක් නිවැරදිව සර්ච් කරන්නේ කියලා--------------

මම සර්ච් කරලා පෙන්නන්නේ උදාහරණයක් වශයෙන්  ඇපල් අයිෆෝන් එකක්---

1.යන්න ඊබේ වෙබ් අඩවිට සර්ච් බාර් එකේ ලියන්න ඇපල් අයිෆෝන් කියලා.
           

                                    

Saturday, February 25, 2012

මොකක්ද මේ ඊබේ(EBAY) මේන් ස්ට්‍රිට්(MAIN STREET) කියන්නේ?

    


 ලගදීම වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න.

 

Friday, February 17, 2012

නිවැරදිව පේ පැල් එකට කාඩ් එකක් ඇඩ් කරමු.

                                      

 
දැන් අපි පේ පැල් එකවුන්ට් එකක් හදලා ඉවරයි ---දැන් තියෙන්නේ ඒකට මුදල් ගනුදෙනු කර ගන්න මොකක් හරි බැංකු මාධ්‍යයක් ඇතුලත් කරන එකනේ --ඒකත් අපි පැහැදිලිව පියවරෙන් පියවර රූපසටහන් මාර්ගයෙන් අධ්‍යනය කරමු.


වැදගත්--අපි පේ පැල් එකවුන්ට් එකක් හැදුවේ හොරට-රට සිංගප්පූරුව දාලා- දැන් අලුත් ඊබේ නීති රීති අනුව --අයි පි ඇඩ්රස් හයිඩ් කරලා කරන දේවල් වලට හා වෙන රටක විදිහට බොරුවට හදලා කරන්න ගිහින් අහුවුනොත් එකවුන්ට් ඩිඇක්ටිවේට්(නිශ්ක්‍රිය)  කරන  බවට පවසා තියනවා --අන්න ඒකත් හොදට හිතේ තියාගෙන වැඩේට බහිමු.

ඊට කලින් ඔයාලට ඊබේ ගැන මොනවහරි ගැටලු තියනවනම් ඒවා අහගන්න සිංහලෙන් ඊබේ ග්රුප් එකට සම්බන්ධ වෙන්න.


මෙන්න මේක ක්ලික් කරලා ෆේස්බුක් ඇති සිංහලෙන් ඊබේ ග්රුප් එකට ඇතුලු වෙන්න- ඒවගේම අලුත් තොරතුරු ෆේස්බුක් හරහා දැනුවත් වීමට ෆෑන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න.

නොදන්න දෙයක් තියනවනම් මට කතා කරලා අහගන්න-0716505000.