This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, February 10, 2012

නිවැරදිව ඊබේ ගිණුමක් සාදමු .

සියලු දෙනාට තෙරුවන් සරණයි!
                                  


                                                


         
පේ පැල් වලට පස්සේ කටිටිය අහන්නේ ඊලගට කොහොමද මේ ඊබේ ගිණුමක් හදන්නේ කොහොමද කියලා නේද?
ඒ නිසා ඊලග ඩොක් එකෙන් මේ පිලිබද කියලා දෙන්න හිතුනා --

මම මුලින්ම කිව්වා වගේ ඔබ අලුතින් ඊමේල් ඇඩ්රස් හදන්න ඇති පේ පැල් ගිණුමක් හදන්න ---ඉතිං අන්න ඒ ඊමේල් ඇඩ්රස් ඊබේ හි ඊමේල් ඇඩ්රස් එක සදහා යොදාගන්න
එවිට වැඩේ ගොඩක් පහසුයි ලෙහෙසියි----

බලමු එහෙනම් පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා?

නිවැරදිව අපිට අවශ්‍ය අකාරයට පේ පැල් එකවුන්ට් එකක් හදමු---




              සියලු දෙනාට තෙරුවන් සරණයි!

 
                                


සම්පුර්ණයෙන් මේ වෙත අවධානය යොමු කරන්න-
මේ කියලා තියෙන්නේ සිංගප්පුරු විදිහට පේ පැල් එකක් හදන විදිහ --නමුත් එහෙම සාදන විට සල්ලි ආපහු ගැනීමේදී පොඩි  ප්‍රශ්නයක් ඇතිවී තිබෙන නිසා.
ඔබ ගිණුම සාදන විට රට මැලේසියාව භාවිත කරන්න.
මැලේසියාව භාවිත කරන විට කිසිදු ප්‍රශ්නයක් නොමැත.මේ ක්‍රමය මයි කිසිම වෙනසක් නැත.


පේ පැල් එකවුන්ට් හදන්න නම් අපි හැමෝම දන්නවනේ නේද --ඒත් සමහර අයට
මේ පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න අමාරැයිලු --ඒ අයට උදව්වක් වශයෙන් තමා මම මේ ඩොක් එක ලියන්න හිතුවේ

ඒ නිසා මුලින්ම පිලිවෙලකට පේ පැල් එකවුන්ට් හදාගන්න විදිහ රෑප සටහන් හා අදාල විස්තර  සමග එකිනෙකට පියවරෙන් පියවර බලමු-------------------------

ඊට කලින් මේ පේ පැල් එකේ යුසර්නේම් එක වන්නේ ඔබේ ඊමේල් ඇඩ්රස් එකයි --ඒ වගේම මෙහි සියලු කටයුතු වන්නේ ඊමේල් ඇඩ්රස් එක හරහා නිසා අලුත් ඊමේල් ඇඩ්රස් එකක් හදලා --හොද ආරක්ෂිත  මුර පදයක් දාලා පටාන් ගන්න-


1.මුලින්ම
             www.paypal.com 
ගිහිල්ලා sign up වෙන්න ----------------------------------------------

Tuesday, February 7, 2012

ඊබේ හා මුදල් කලමනාකරණය ------(ලබා ගන්නා කාඩ් සම්බන්ධයෙන්)--

----සියලු දෙනාට තෙරුවන් සරණයි---



                                         
සමාවෙන්න ඊ ළගට බලාපොරොත්තු උනේ  ඊබේ සහ ලංකාවේ තැපෑල කියන එක .නමුත් වැඩි දෙනා මගෙන් අහනවා    Pay Pal ලින්ක් කරන්න හොදම අන්තර්ජාල ගෙවීමි වලට ගැලපෙන මාධ්‍ය මොකක්ද කියලා.....

එහෙනමි ඒ ගැන පොඩි ඩොක් එකක් ලියන්න හිතුවා    මොකද ගොඩක් අය ඒ ගැන අහන නිසා................

වැඩේ පටාන් ගමු'''


 

1.මුලින්ම බලමු මේ අන්තර්ජාල ගෙවීම කියන්නේ මොකක්ද කියලා  ......අන්තර්ජාලය හරහා යම් මිලදි ගැනීමක් කර ඒ සදහා  පිළිගත් මුදල් ඒකකයකින් ගෙවීම මෙය වේ................

2.ඒ වගේම එයට ආරක්ෂාකාරි ගෙවුමි මාධ්‍යයක් අවශ්‍යයය ඒ සදහා Pay Pal විශේෂ වේ මන්ද එහිදි හැක් කිරීමට ඇති හැකියාව අඩු වීමයි ................අනිත අපේ දත්ත විකුණුමි කරු වෙතටත්  ඔහුගේ දත්ත අපටත් නොලැඹි Pay Palඅන්තර් මාධයක් ලෙස කටයුතු කිරීම :සියලු දෙනාගේ ආරක්ෂාව සදහා වැදගත්ය.................

3.මම හිතනවා මේ කියවන අය මම වගේ සල්ලි කාරයෝ නොවන වග   ඒ හින්දා අපිට ණය පතක්(credit card) ගන්න වත්කමි පෙන්නන්න බෑ නේ ...මට නමි මොන වත්කමක් වත් නෑ  තියන අය පෙන්න්නකෝ ....හික්ස්..ඒ හින්දා මේකට මොකක්ද හොද විසදුම කියලා මම කල්පනා කළා ඉතින් ඒ සදහා විසදුමි දෙකක් ඉදිරිපත් වුනා ඒ හින්දා ඒ ගැන සදහන් කරන්න තමා මේ ඩොක් එක ලිව්වේ..............

පේ පැල් කියන්නේ මොකක්ද ?






               

මුලින්ම පේ පැල් ගැන----------------------------------------

www.paypal.com ගිහිල්ලා sign in වෙලා පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න පුලුවන්


ඒ වගේම පේ පැල් යුසර් නේම් එක වෙන්නේ අපි පේ පැල් එකවුන්ට් එකට දුන් ඊ මේල් ඇඩ්රස් එකයි--
ඒත තමා වැදගත් වන්නේ අපි මුදල් ගෙවිමට යන විට-------


ඕනිම කෙනෙකුට ලෙහෙසියෙන්ම ලොග් වෙලා ඊබේ එකවුන්ට් එකක් ------පේ පැල් එකවුන්ට් හදාගන්න ලේසිනේ ඒවා ගැන වැඩිය කතා කරන්න ඕනි නෑ නේ ---නේද ------ප්‍රශ්නයක් ආවොත් එන්නේ ---පේ පැල් එකට අපේ අන්තර්ජාල මිලදි ගැනිම් වලට වලංගු වන කාඩ් එක ඇතුල් කිරමේදි ---එන ප්‍රශ්න හා ඒවිට පිලිතුරැ මම වෙන ---ඩොක් එකකින් දෙන්නම් ----

ෆේස් බුක් එකවුන්ට් එකක් හදනවා වගේ තමා ---මේ එකවුන්ට් හදන්න තියෙන්නේ නමුත්----ඇඩ්රස් එක ලබා දෙන තැන තමාගේ ඇඩ්රස් එක නිවැරදිව යොමු කිරිම වැදගත්ය---------------------------------------------


Friday, February 3, 2012

ඊබේ මුලික හැදින්වීම 2 කොටස

       ------------සියලු දෙනාට තෙරුවන් සරණයි-------------



-----------------------------------------------------------------------------------------------
E BAY
-----------------------------------------------------------------------------------------------

                                             




මම දන්න තරමට ලොක්යේ ජනප්‍රියම අන්තර්ජාලය හරහා--ගණුදෙනු කරන වෙබ් සයිට් එක ඊබේ---
www.ebay.com

------------------
September 5, 1995, වෙනිදා මෘදුකාංග සංස්කරණය නිලධාරියෙකු පියරේ ඔමිඩියාර්(Pierre Omidyar) විසින් මේ ක්‍රමය මුලු ලෝකයට හදුන්වාදෙන ලදි---ඒ ඊබේ කියන වෙබ් සයිට් එක ආරම්භ කිරිමෙන් පසුවය--

මෙහි ප්‍රධානව ජනප්‍රිය විමට හේතුව ඔන්ලයින් වෙන්දේසි තියන එකම හොදම වෙබ් සියට් එක ඊබේ නිසා----------

ඔබ දන්නවාද මෙහි මුලින් ම අලවි ඇත්තේ --කැඩුනු ලේසර් පොයින්ට් එකක්---$14.83කට
එකි මෙකි හැම දවසකම මෙකෙ දියුනුවට මෙහි සභාපති වරැ අතිවිශාල සේවයක් කර තිබේ--

ඒ මෙන්ද ලෝකයේ අති විශිෂ්ඨ ගනුදෙනු ආරක්ෂණය(Buyer Protection)ඇත්තේද මෙම ඊබේ කියන වෙබ් සයිට් එකේය---


ඊබේ මුලික හැදින්වීම 1 කොටස









  • ^^^^^^^සියලු දෙනාට තෙරුවන් සරණයි^^^^^^^^^

    මාර්ගගත වෙලදාම (ON LINE MARKETING)
    ---------------------------------------------------------------------------

    කියන්නේ --අන්තර්ජාලය මාධ්‍ය බවට පත්කරගෙන වෙලදාම් සිදුකිරිමයි---

    මෙහි අර්ථ කිහිපයක් ඇත--

    1.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදි ගැනීම
    2.තමන්ගේ යම් කිසි දෙයක් අන්තර්ජාලය හරහා -ඔප් නැංවීම ජනප්‍රිය කර ගැනීම --

    අපිට මේකෙන් අවශ්‍ය වන්නේ

    1.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදි ගැනීම
    -------------------------------------------------------------

    1995-09-05 වෙනිදා මෘදුකාංග සංස්කරණය නිලධාරියෙකු පියරේ ඔමිඩියාර්(Pierre Omidyar) විසින් මේ ක්‍රමය මුලු ලෝකයට හදුන්වාදෙන ලදි---ඒ ඊබේ කියන වෙබ් සයිට් එක ආරම්භ කිරිමෙන් පසුවය--

    ඉන්පසු ලෝකයේ ක්‍රමයෙන් ක්‍රමය මේවා ව්‍යාප්ත වු අතර --දැන් විශාල සංඛ්‍යාවක් තිබේ---
    ඒ වගේම මෙවා දැන් ඉතා ජනප්‍රිය වී ඇත---

Wednesday, February 1, 2012

අලුත්ම තෙරතුරැ

මේක හදන්න ගත්තේ --දෙසැම්බර් ----22 වෙනිදා-------
ඒත වැඩ රාජකාරි ගොඩක් නිසා පහුවුනා------------ඒත් ගත්ත මේ උත්සහය අතහරින්න බැහැ---

මම තාම බ්ලොග් වලට ආධුනිකයෙක්---------මට මේ ගැන වැඩිපුර කියලා දෙන්න පුලුවන් .

ගොඩක් පින්.

ඒ වගේම මේ වැඩේට උදව් කරන හසිත මධුෂාන්,සනෝජ් තරංග සොයුරාත් ඇතුලු අනික් සහෝදර සහෝදරියන්ටත්

ස්තුතියි--------------------------------------------------------------------------------------------------