සියලු දෙනාට තෙරුවන් සරණයි!
සම්පුර්ණයෙන් මේ වෙත අවධානය යොමු කරන්න-
මේ කියලා තියෙන්නේ සිංගප්පුරු විදිහට පේ පැල් එකක් හදන විදිහ --නමුත් එහෙම සාදන විට සල්ලි ආපහු ගැනීමේදී පොඩි ප්රශ්නයක් ඇතිවී තිබෙන නිසා.
ඔබ ගිණුම සාදන විට රට මැලේසියාව භාවිත කරන්න.
මැලේසියාව භාවිත කරන විට කිසිදු ප්රශ්නයක් නොමැත.මේ ක්රමය මයි කිසිම වෙනසක් නැත.
පේ පැල් එකවුන්ට් හදන්න නම් අපි හැමෝම දන්නවනේ නේද --ඒත් සමහර අයට
මේ පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න අමාරැයිලු --ඒ අයට උදව්වක් වශයෙන් තමා මම මේ ඩොක් එක ලියන්න හිතුවේ
ඒ නිසා මුලින්ම පිලිවෙලකට පේ පැල් එකවුන්ට් හදාගන්න විදිහ රෑප සටහන් හා අදාල විස්තර සමග එකිනෙකට පියවරෙන් පියවර බලමු-------------------------
ඊට කලින් මේ පේ පැල් එකේ යුසර්නේම් එක වන්නේ ඔබේ ඊමේල් ඇඩ්රස් එකයි --ඒ වගේම මෙහි සියලු කටයුතු වන්නේ ඊමේල් ඇඩ්රස් එක හරහා නිසා අලුත් ඊමේල් ඇඩ්රස් එකක් හදලා --හොද ආරක්ෂිත මුර පදයක් දාලා පටාන් ගන්න-
1.මුලින්ම
ගිහිල්ලා sign up වෙන්න ----------------------------------------------