This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, June 1, 2012

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද ?

        තුන්රුවන්ගේ සරණයි සියලු දෙනාට!

අද මම මේ ලියන මාතෘකාව වෙන කිසිදු බ්ලොග් එකක ලියවිලා නැතුව ඇති. මන්ද අත්දැකීම් ගොඩක් එක්ක මම මේ ලිපිය ලියන්න හිතුවේ මම හිතන්නේ දැනට බ්ලොග් එකේ දිගම ලිපිය මේක වෙයි කියලා.

මුලින්ම කියන්නේ මම මේ ලියන්නේ හුදෙක්ගේ දැනගැනීම පිණිස මිසා මේ කරුණු දැනගෙන පණ්ඩිත වැඩ කරලා ලංකාව අහුකරලා නොදෙන ලෙස සියලු දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.     

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද 1?

දැන් සියලු දෙනාම ඊබේ සෙලින් වලට බැහැලා හොදට කරගෙන යන බව පෙනී යනවා . ඇත්තටම හොදම අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රමයක් තමා මේ ඊබේ බයින් සහ සෙලින් . නමුත් තියන එකම කොස්ස තමා මොකක්ද?

පේ පැල් සල්ලි ලංකාවට ගන්න  බෑනේ නේද?

ඉතින් අපි ඊබේ එකෙන් ඇහුවා පේ පැල් සල්ලි ගන්න බැරුව කොහොමද අෆ්ෆා ඊබේ සෙලින් කරන්නේ කියන්නේ.

එයාලා කියනවා ඔයාලා මනිබ්රුකස් හො මොකක් හරි නිත්‍යානුකුල ක්‍රමයක් මගින් සල්ලි ගෙන්න ගන්න කියලා ඒක ඉතින් හරියන්නේ නැනේගොඩක් අයට තියෙන්නේ පේ පැල් එකවුන්ට්නේ ඒ නිසා වැඩේ දෙල් .
අනික බයර්ප්‍රොටෙක්ෂන් හොදට තියෙන්නේ පේ පැල් නිසා කව්රුත් වෙන ඒවාගෙන් ගෙවන්න කැමති නැ නේද.  

Friday, May 25, 2012

ඊබේ මූලික හැදින්වීම.

            සියලු දෙනාට තෙරුවන් සරණයි!.



                              


මැයි මාසේ අවසාන බ්ලොග් පෝස්ට් එක මේක නම් ටිකක් අමුතු බ්ලොග් පෝස්ට් එකක් වෙයි.  මේක දාන්න වඩාත්ම හේතුව කට්ටිය මගෙන් අහනවා මේ බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගන්න කියලා ...
දන්නවනේ දැන් ඊබේ කියන වෙබ් සයිට් එකේ මූලික හැදින්වීම ඉවරයි කියලා.දැන් තියෙන්නේ ඉතින්,

පශ්චාත් හැදින්වීම


පශ්චාත් හැදින්වීම ගැන සියලු කරුණු මම සිංහලෙන් ඊබේ ග්රුප් එකේ ඩොකියුමන්ට් විදිහ ලියලා ඇති............................
හැම දෙනාටම ලේසි පහසු විදිහට ඊබේ වල මුලික කරුණේ සිට අවසාන කරුණ දක්වා සියලුම ලිපි මම මෙතනින් එකතු කරන්නම්.............

අද ඇවිල්ලා 2012-05-25 පෙබරිවාරි මාසේ පටන්ගත්ත මේ වැඩේ දිගටම කරගෙන යන්න දිරි දුන් ඔබ සැමට ස්තුතියි.

අද මම මේ පෝස්ට් එක දැම්මට තව අවුරුදු කීපයකින් කට්ටියත් ඉගෙනගන්න
මේක බලයි නේ.

Friday, May 11, 2012

ඊබේ ඇති වෙන්දේසි වලට නිවැරදිව ලංසු තැබීම.

        සියලු දෙනාට තෙරුවන් සරණයි!

                 
දීර්ඝ නිහැඩියාවකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්ත එන්න පුලුවන් උනා පසුගිය දවස් වල කරදර ගොඩක් උනා -
විශේෂයෙන් පේ පැල් ගිණුම ලිමිට් උනා --සල්ලිත් එක්ක කියලා වැඩක් නෑ ඒනිසා මුලින්ම පොඩි දෙයක් කියන්නම් ඔයාලා පිටරටක විදිහට පේ පැල් එකක් හදනවනම් ලොකු මුදල් ගිණුමට ගෙන්නගන්නේ නැතුව පාඩුවේ මාසෙකට 2-3 හිමීට විත්ඩ්‍රො( ලබාගැනීම්) කරගන්න.

ඉතින් යාලුවනේ ඊබේ මුලික හැදින්වීමේ අවසාන මාතෘකාව -----------
ඊබේ හි ඇති භාණ්ඩයකට නිවැරදිව ලංසු තැබීම .
ඉතින් අවසාන මාතෘකාවෙන් වැඩේ ඉවරවෙයි--




වැඩිය කතා නැතුව වැඩේට බහිමු
මුලින්ම ඊබේ ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු මෙහි ඇති භාණ්ඩ විවිධත්වය හා වෙන්දේසියි. මොකද ලොකයේ වෙන්දේසි ඇත්තේ මේ ඊබේ කියන වෙබ් ලිපිනයේ පමණයි.

Thursday, April 5, 2012

අලුත් අවුරුද්දේ අපි.

 තෙරුවන් සරණයි!

2012-මාතෘකාව
අලුත් අවුරුද්දේ ඊබේ සෙලින් දොරටුව විවෘත කරමු.
අනුරාධපුරේ තඹුත්තේගම අපි- ඒ දවස්වල 5හේ ශිෂත්වය සමත් වෙලා ----ගියා ලොකු පාසලකට --දන්න කියන අපේ පලාතේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ---ඉතින් ගියාම අමුතුයි අපේ ගමේ ඉස්කෝලේ තිබ්බේ ගොඩනැගිලි 2-3 විතරයි හරි හමන් වැසිකිලියක් වත් තිබ්බේ නැ---අලුත් ඉස්කෝලේ ගියාම මාලිගාවක් තමයි ---ඉතින් පැරණි ක්‍රමේටම අපි --අපේ තිබ්බු අධ්‍යාපන රටාවට ඉගෙනගත්තා --සාමාන්‍ය පෙලත් පාඩම් නොකර ඉදලා ඒ7යි බි2 සි 1 අරන් පාස් උනා--තාමත් අපි ගමේ --පරිගණක දැනුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැ---

Saturday, March 31, 2012

ඊබේ හා මුදල් කලමනාකරණය 2.


    සියලු දෙනාට තෙරුවන් සරණයි.


මම දැන් කතා කරන්නන යන්නේ මුදල් කලමනාකරණය ගැන. අලුතින් මොනවත් දෙන්න බැරිඋනු නිසා පටන් ගමු මුදල් කලමනාකරණය කොටස ගැන.

අද කියන්න හිතුවේ පේ පැල් ඩොලර් කතාවනම් නෙවේ ඒකයි තව පේ පැල් තොරතුරු පස්සේ පේ පැල් 2 කොටසින් දෙන්නම්.

1.අද කියන්නේ සාමාන් අපිට වටිනා හොද ක්‍රමයක් ගැන .ඒක ඇත්තටම වාසියි නමුත් හා බැදුනු යම්යම්
දැනගත යුතු හා නොයුතු දේවල් හා බැංකු අපිට දාන ට්‍රික් ගැන කියන්න තමයි වැඩේ පටන් ගත්තේ. 

Tuesday, March 13, 2012

නිවැරදිව බැලුම්ගල (WATCH LIST) පාවිච්චි කිරීම.

                 තෙරුවන් සරණයි.



අලුතින් මොනවත් දෙන්න බැරිවුනු නිසා අවසාන මාතෘකා 2න්එකක් වන නිවැරදිව බැලුම්ගල පාවිච්චි කිරීම(WATCH LIST) ගැන ලියන්න පටන් ගත්තෙමි.

මම හිතන්නේ දැන් කට්ටියට භාණ්ඩයක් මිලදීගෙන කවද්ද එන්නේ කියලා මග බලාගෙන ඇති නේද? එයි එයි බයවෙන්න එපා.

බලමු එහෙනම් අද වැඩේ
ගොඩක් අය සිංහලෙන් ඊබේ එකට සම්බන්ධවෙලා තිබ්බා එහෙම සම්බන්ධ නොවුනු අයත් සම්බන්ධ වෙන්න.

බැරි දෙයක් මගෙන් අහගන්න.-0716-505000

එදා කිව්ව ඊබේ එකෙන් භාණ්ඩයක් මිලදී ගැනීම ඒකට යම් දෙයක් මම එකතු කරන්න ඕනි අපි මොකක් හරි භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ
අපිට ඊබේ එකෙනුයි පේ පැල් එකෙනුයි  අපේ ගිණුමට  ඊමේල් 2ක්  එනවා.ඒක කියවලත් අපිට විස්තර දැනගන්න පුලුවන්.   




Saturday, March 3, 2012

ඊබේ වෙතින් භාණ්ඩයක් නිවැරදිව මිලදී ගනිමු.

    
    සියලු දෙනාට තෙරුවන් සරණයි

           
              
දැන් සියලු දෙනා ඊබේ සහ පේ පැල් ගැන යම්තාක් දුරට දන්නවා ඇති-
මේක තමයි ඊබේ එකක් තියන මුලික කරැණු ගැන තියන අන්තිම පාඩම

ඊබේ මගින් භාණ්ඩයක් නිවැරදිව මිලදි ගනිමු-

මේක ගොඩක්ම විස්තර කරන්න අවශ්‍ය දෙයක් නෙවේ රෑපසටහන් මගින් තමයි විස්තර වෙන්නේ බලමු ක්‍රමානුකූලව පියවරෙන් පියවර-


1.මම විස්තර කරන්නේ වීඩියෝ පෑනක් ගන්න විදිහ උදාහරණයට අරගෙන--

මුලින්ම සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඔබට අවශ්‍ය දේ තෝරගන්න හොද භාණ්ඩයක් මම කිව්ව පරිදි ----




 Buy it now ක්ලික් කරන්න.