This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, September 1, 2012

ඊබේ සහ ආනායන අපනයන නීති..

          
               ....තෙරුවන් සරණයි....

                                           


මුලින්ම කියන්නේ, සියලු දෙනාට, ඊබේ ගැන දන්නැති නම් මුල් පෝස්ට් එකේ ඉඳන් හොඳින් කියවන්න..එතකොට පැහැදිලිව පෙනෙයි....යන්න ඕනි නිවැරදි මාර්ගය..

 ගොඩක් අය ඊබේ සෙලින් වලට බැහැලා ඇති .... ඒත් ඊබේ සෙලින් කියන්නේ අමාරු දෙයක් .........
මොකද නීති තදයි ......ඊබේ එකවුන්ට් සස්පෙන්ජ් උනොත් සොරි ඩොට් කොම් තමයි
 
පේ පැල් එකක් ලිමිට් උනොත් ඒක ගොඩගන්න පුලුවන් ඒත් ඊබේ ගිණුමක් නම් ටිකක් අමාරුයි....

සාමාණයයෙන් ලංකාවට භාණ්ඩ ආනායන කරන ක්‍රම 3ක් තියනවා.......

1.
නැව් ගත මාර්ග තුලින් ........
2.
ගුවන් මාර්ගයෙන්.............
3.පාර්සල් මගින්...............

මේ වා පරීක්ෂා කරන්න පිළිවෙලින්

වරාය රේගුව
ගුවන් තොටුපල රේගුව
හා තැපැල් රේගුව යන කොඨ්ඨාශ 3ක් ඇත.....

ඊබේ සහ ප්‍රතිපෝෂක.....



සියලු දෙනාට තෙරුවන් සරණයි!



දැන් ඉතින් ඔයාලා ඊබේ එකෙන් භාණ්ඩයක් එහෙම අරන් එනකන් මග බලාගෙන ඇති නේද. අනිවා එනවා බයවෙන්න එපා - දැන් අපිට තියෙන්නේ මේ ඊබේ ගැන    පශ්චාත් කරුණු ගැන  තොරතුරු දැනගැනීමට

ඒ කිව්වේ භාණ්ඩයක් ආවට පස්සේ අපිට ඇතිවන ගැටලු මොනවද කියන එක ගැන කතා කරමු, මුලින්ම  අපි කතාකරන්න ඕනි මොකක්ද දන්නවද ඒ භාණ්ඩය අපිට ලැබුණු පසු ඒ භාණ්ඩයේ අඩුපාඩු හොද නරක ගැන තොරතුරු අපි සෙලර්ට ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන ?
අන්න ඒකට තමයි ප්‍රතිපෝෂක (FEEDBACK) කියන්නේ  අන්න ඒ ප්‍රතිපෝෂක අපිට වැදගත් වන ආකාරයට ඒ ගැන සියලුම කරුණු මේ මගින් ඉගැනගැනීමට අපි අවධානය යොමු කරමු.   


Sunday, June 3, 2012

යාවත්කාලීන සම්බන්ධයෙන්.


තෙරුවන් සරණයි!




ඇව්ල්ලම බලන්නකෝ


බ්ලොග් එකේ සිදුවන යාවත්කාලීන සම්බන්ධයෙන් සතියක පමණ වන අපහසුතාවය සමාවනු මැනවි.


වැරදුනා සතියක් නෙවේ අවුරුද්දක්...

Saturday, June 2, 2012

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

තෙරුවන් සරණයි!

                         

මේ දවස් වල උදිත චතුරංගට අසනීප වෙලා නිසා කරන්න දෙයක් නැති නිසා ..වැඩියෙන් බ්ලොග් එකට කාලය ගත කරන්න පුලුවන්. ඒ නිසා ඊයේ දාපු පෝස්ට් එකේ ඉතිරි කොටස අද දාන්න කියලා මම තීරණය කරා.

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

දැන් සමහර අය නම් ගිණුම ලිමිට් උනාට පස්සේ ඒක අතෑරලා දාපු අයත් ඇති. තවත් අය කොහොමහරි දුක් මහන්සියෙන් ඒ ගිණුම හදාගන්න ඇති. ඒ අයටත් සියලු දෙනාටත් මේ කරුණ වැදගත් වෙයි කියලා මම හිතනවා.

මුලින්ම අපි දැනගන්න ඕනි පේ පැල් ගිණුම් වර්ග 2ක් තියනවා මේ ගිණුම් ලිමිට් උනාම අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා.

1.වෙරිෆයි කරන ලද(සත්‍යාපනය කරන ලද) ගිණුම.
2.වෙරිෆයි කරන නොලද(සත්‍යාපනය කරන නොලද)ගිණුම.

                                                    
                                                     

ඒ ගැන වෙනම කොටස් 2කින් අධ්‍යනය කරමු නේද.
මුලින්ම අපි දැනගමු පේ පැල් ගිණුම ලිමිට් උනේ කොහොමද කියලා හොයාගන්නේ කියලා.

ඔයා පේ පැල් ගිණුම සම්බන්ධ කර ඇති ඊමේල් ලිපිනයට පේ පැල් විසින් හේතු දක්වමින් ගිණුම ලිමිට් කරා කියලා එනවා -ඒ වගේම එහි ඔබට ඇති කේස් නම්බර් එකත් එනවා අන්න ඒක වැදගත්, ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා පසුව ඔබට තේරුම්ගන්න පුලුවන් වෙයි.

පහත පින්තුර වලින් පෙන්වන්නේ ලිමිට් කළ පේ පැල් ගිණුමක්.

Friday, June 1, 2012

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද ?

        තුන්රුවන්ගේ සරණයි සියලු දෙනාට!

අද මම මේ ලියන මාතෘකාව වෙන කිසිදු බ්ලොග් එකක ලියවිලා නැතුව ඇති. මන්ද අත්දැකීම් ගොඩක් එක්ක මම මේ ලිපිය ලියන්න හිතුවේ මම හිතන්නේ දැනට බ්ලොග් එකේ දිගම ලිපිය මේක වෙයි කියලා.

මුලින්ම කියන්නේ මම මේ ලියන්නේ හුදෙක්ගේ දැනගැනීම පිණිස මිසා මේ කරුණු දැනගෙන පණ්ඩිත වැඩ කරලා ලංකාව අහුකරලා නොදෙන ලෙස සියලු දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.     

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද 1?

දැන් සියලු දෙනාම ඊබේ සෙලින් වලට බැහැලා හොදට කරගෙන යන බව පෙනී යනවා . ඇත්තටම හොදම අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රමයක් තමා මේ ඊබේ බයින් සහ සෙලින් . නමුත් තියන එකම කොස්ස තමා මොකක්ද?

පේ පැල් සල්ලි ලංකාවට ගන්න  බෑනේ නේද?

ඉතින් අපි ඊබේ එකෙන් ඇහුවා පේ පැල් සල්ලි ගන්න බැරුව කොහොමද අෆ්ෆා ඊබේ සෙලින් කරන්නේ කියන්නේ.

එයාලා කියනවා ඔයාලා මනිබ්රුකස් හො මොකක් හරි නිත්‍යානුකුල ක්‍රමයක් මගින් සල්ලි ගෙන්න ගන්න කියලා ඒක ඉතින් හරියන්නේ නැනේගොඩක් අයට තියෙන්නේ පේ පැල් එකවුන්ට්නේ ඒ නිසා වැඩේ දෙල් .
අනික බයර්ප්‍රොටෙක්ෂන් හොදට තියෙන්නේ පේ පැල් නිසා කව්රුත් වෙන ඒවාගෙන් ගෙවන්න කැමති නැ නේද.  

Friday, May 25, 2012

ඊබේ මූලික හැදින්වීම.

            සියලු දෙනාට තෙරුවන් සරණයි!.



                              


මැයි මාසේ අවසාන බ්ලොග් පෝස්ට් එක මේක නම් ටිකක් අමුතු බ්ලොග් පෝස්ට් එකක් වෙයි.  මේක දාන්න වඩාත්ම හේතුව කට්ටිය මගෙන් අහනවා මේ බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගන්න කියලා ...
දන්නවනේ දැන් ඊබේ කියන වෙබ් සයිට් එකේ මූලික හැදින්වීම ඉවරයි කියලා.දැන් තියෙන්නේ ඉතින්,

පශ්චාත් හැදින්වීම


පශ්චාත් හැදින්වීම ගැන සියලු කරුණු මම සිංහලෙන් ඊබේ ග්රුප් එකේ ඩොකියුමන්ට් විදිහ ලියලා ඇති............................
හැම දෙනාටම ලේසි පහසු විදිහට ඊබේ වල මුලික කරුණේ සිට අවසාන කරුණ දක්වා සියලුම ලිපි මම මෙතනින් එකතු කරන්නම්.............

අද ඇවිල්ලා 2012-05-25 පෙබරිවාරි මාසේ පටන්ගත්ත මේ වැඩේ දිගටම කරගෙන යන්න දිරි දුන් ඔබ සැමට ස්තුතියි.

අද මම මේ පෝස්ට් එක දැම්මට තව අවුරුදු කීපයකින් කට්ටියත් ඉගෙනගන්න
මේක බලයි නේ.

Friday, May 11, 2012

ඊබේ ඇති වෙන්දේසි වලට නිවැරදිව ලංසු තැබීම.

        සියලු දෙනාට තෙරුවන් සරණයි!

                 
දීර්ඝ නිහැඩියාවකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්ත එන්න පුලුවන් උනා පසුගිය දවස් වල කරදර ගොඩක් උනා -
විශේෂයෙන් පේ පැල් ගිණුම ලිමිට් උනා --සල්ලිත් එක්ක කියලා වැඩක් නෑ ඒනිසා මුලින්ම පොඩි දෙයක් කියන්නම් ඔයාලා පිටරටක විදිහට පේ පැල් එකක් හදනවනම් ලොකු මුදල් ගිණුමට ගෙන්නගන්නේ නැතුව පාඩුවේ මාසෙකට 2-3 හිමීට විත්ඩ්‍රො( ලබාගැනීම්) කරගන්න.

ඉතින් යාලුවනේ ඊබේ මුලික හැදින්වීමේ අවසාන මාතෘකාව -----------
ඊබේ හි ඇති භාණ්ඩයකට නිවැරදිව ලංසු තැබීම .
ඉතින් අවසාන මාතෘකාවෙන් වැඩේ ඉවරවෙයි--




වැඩිය කතා නැතුව වැඩේට බහිමු
මුලින්ම ඊබේ ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු මෙහි ඇති භාණ්ඩ විවිධත්වය හා වෙන්දේසියි. මොකද ලොකයේ වෙන්දේසි ඇත්තේ මේ ඊබේ කියන වෙබ් ලිපිනයේ පමණයි.