This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, October 15, 2012

ඇමරිකාවේ පුරවැසිභාවය ලබන්න ඔබත් ආසද.....



සියලු දෙනාට තෙරුවන් සරණයි! 


      

දැන් මම කෙනෙක්ගෙන් ඇහුව්වොත් ඔයා ඇමරිකාවට යන්න කැමතිද කියලා ...එකපාරටම උත්තර දෙයි .... කොච්චර දෙයක්ද ..අනේ පුලුවන් සෙට් කරලා දෙන්නකෝ , ඔයාට ගොඩක් පින් කියළා.........      

ඊබේ කරන අපි නම් දන්නවා නේද අපිට ඇමරිකන් ජාතිකයෙක් වෙලා ඉපදුනානම් කොච්චර වාසිද කියලා නේද ...  

1.  බිල් මී ලේටර් යනු මාස 6 පොළි රහිතව පහසු ගෙවීම් ක්‍රමය ලබාදෙන්නේ ඇමරිකානු හා කැනේඩියානු ජාතිකයන්ට පමණයි.

2.ඊබේ ඇති සියලු භාණ්ඩ ඇමරිකාවට ෂිප් කරයි ... 

3. ඇමරිකානු පුද්ගලයන්ගේපේ පැල් සඳහා ෆි නොමැත...

4.තව විසා නොමැතිව බොහෝ රටවල් වලට සංක්‍රමණය වීමට හැකියාව.

දැන් ඕන් කෙනෙක්ට පොඩි පුරස්නයක් ඇතිවෙන්න ඇති.... මොකක්ද මේ වීසා කතාව සහ සංක්‍රමනය කියලා....ඕක ආට් කාරයෙකුට තමා තේරෙන්නේ නැත්තේ මැත්ස් කරපු එකෙකුට ගින්දර වගේ තේරෙයි..
දැන් බලපුවම අපිට බස් එකක නැගලා යන්න හිතුන දිහා යන්න පුලුවන්නේ අතේ සල්ලි තියනවනම්...... දැන් එක එක රටවල් වලට යන්න සල්ලි තිබ්බට මදි වීසා අවශ්‍යයි .. ඇමරිකන් ජාතිකයෙන් නම් බොහෝ රටවල් වලින් වීසා අවශ්‍ය නැ ..
හිතුන වෙලාවට ප්ලේන් එකේ නැග්ගා ගියා...එච්චරයි...කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද.....

Saturday, September 15, 2012

ලේසියෙන් පහසුවෙන් ලංකාවට සල්ලි ගෙන්න ගමුද 1.

ගොඩක් බ්ලොග් වල අපේ කට්ටිය දැකලා ඇති මේ
පයනීර් කාඩ් එක ගැන කියලා තියනවා ....
එත් සමහරු දන්නේ ඒක අවාසියි කියලා ඒත් ඒක එහෙම නැ හරියටම එක් ගැන නොදන්නවා ඇති..

ඒක ගැන පැහැදිලිව මුල ඉඳලා බ්ලොග් එකේ පෝස්ට් දාන්නම්..

මම දැක්කා ඒ ගැන වෙන බ්ලොග් වල තිබුනා ඒත ඒවගේ තියන ඒවා කිව්වට සමහර කරුණු පැහැදිලි නැ..

ඊබේ වගේ මම ....කොටස් ඉවර කරේ පැහැදිලි පෝස්ට් 15කින් ..නමුත් වෙන ඒවගේ පෝස්ට් 3න් ඊබේ ඉවරයි.

එතකොට වැඩේ දෙල් ... තේරුම් ගන්න අමාරුයි ..

මේ පයනීර් කාඩ් එක ගැන මම තොරතුරු ළගඳීම දෙන්නම්..

අපිත් එක්ක දිගටම ඉන්න

                    

                           
                                                            

Wednesday, September 5, 2012

Track Your Foreign Article In Sri Lanka Post



                   තෙරුවන් සරණයි.
                   (ඊබේ හා ලංකාවේ තැපැල 1)


කට්ටිය හිතනවනේ අලුත් දේවල් දුන්නේ නෑ ගොඩක් දවසකින් කියලා--බ්ලොග් එකේ වැඩකටයුතු නිසා-පරක්කු උනා --ඒත් අද නිදහසක් ලැබුනු නිසා තැපැල ගැන -ගොඩක් ලොකු ඩොක් එකක් නෙවේ.පොඩි දෙයක් ඒත වැදගත් දෙයක් වෙයි කියලා හිතුවා මේ කරුණ ගැන-අද අලුත් විදිහකට වැඩේ පටාන් ගමු නේද.


ලංකාවේ තියන එකම යාවත්කාලීන(Update) නොවුනු දෙපාර්තමේන්තුවනේ තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ නේද?
මම දැකලා තියනවා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැත්තේ මකුලු දැල් ගොඩවල් ඒවා සුද්ධ කරලා වත් නෑ-
හික්ස්-

දැන් ඊ එම් එස් කවුන්ටර් එක නම් වෙන පැත්තකට අරන් ගිහිල්ලා පොඩ්ඩක් හොදට හදලා තියනවා --ඒත් අනික් ඒවා තිබුනු විදිහමයි-

ඒක නෙවෙයිනේ කාරනේ නේද-

බලමු ලංකාවට ආපු ලියාපදංචි අංකයක්(Tracking number) අනුරේඛනය(Trace) කරන්නේ කොහොමද කියලා.  

සමහර අය මේ කාරණය දන්නවත් ඇති-නොදන්න අයට යි කියලා දෙන්නේ -ඊට කලින් මේ ක්‍රමයට හොයන්න පුලුවන් -මුලට E අකුර එන හා R අංක තියන නම්බර් L අකුර තියන ඒවා නම් බෑ C අකුර තියන ඒවා පුලුවන්-අකුරු ගැන දන්නවා ඇතිනේ ඒවා පරණ ඩොක් වල තිබ්බා--   

Saturday, September 1, 2012

ඊබේ සහ ආනායන අපනයන නීති..

          
               ....තෙරුවන් සරණයි....

                                           


මුලින්ම කියන්නේ, සියලු දෙනාට, ඊබේ ගැන දන්නැති නම් මුල් පෝස්ට් එකේ ඉඳන් හොඳින් කියවන්න..එතකොට පැහැදිලිව පෙනෙයි....යන්න ඕනි නිවැරදි මාර්ගය..

 ගොඩක් අය ඊබේ සෙලින් වලට බැහැලා ඇති .... ඒත් ඊබේ සෙලින් කියන්නේ අමාරු දෙයක් .........
මොකද නීති තදයි ......ඊබේ එකවුන්ට් සස්පෙන්ජ් උනොත් සොරි ඩොට් කොම් තමයි
 
පේ පැල් එකක් ලිමිට් උනොත් ඒක ගොඩගන්න පුලුවන් ඒත් ඊබේ ගිණුමක් නම් ටිකක් අමාරුයි....

සාමාණයයෙන් ලංකාවට භාණ්ඩ ආනායන කරන ක්‍රම 3ක් තියනවා.......

1.
නැව් ගත මාර්ග තුලින් ........
2.
ගුවන් මාර්ගයෙන්.............
3.පාර්සල් මගින්...............

මේ වා පරීක්ෂා කරන්න පිළිවෙලින්

වරාය රේගුව
ගුවන් තොටුපල රේගුව
හා තැපැල් රේගුව යන කොඨ්ඨාශ 3ක් ඇත.....

ඊබේ සහ ප්‍රතිපෝෂක.....



සියලු දෙනාට තෙරුවන් සරණයි!



දැන් ඉතින් ඔයාලා ඊබේ එකෙන් භාණ්ඩයක් එහෙම අරන් එනකන් මග බලාගෙන ඇති නේද. අනිවා එනවා බයවෙන්න එපා - දැන් අපිට තියෙන්නේ මේ ඊබේ ගැන    පශ්චාත් කරුණු ගැන  තොරතුරු දැනගැනීමට

ඒ කිව්වේ භාණ්ඩයක් ආවට පස්සේ අපිට ඇතිවන ගැටලු මොනවද කියන එක ගැන කතා කරමු, මුලින්ම  අපි කතාකරන්න ඕනි මොකක්ද දන්නවද ඒ භාණ්ඩය අපිට ලැබුණු පසු ඒ භාණ්ඩයේ අඩුපාඩු හොද නරක ගැන තොරතුරු අපි සෙලර්ට ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන ?
අන්න ඒකට තමයි ප්‍රතිපෝෂක (FEEDBACK) කියන්නේ  අන්න ඒ ප්‍රතිපෝෂක අපිට වැදගත් වන ආකාරයට ඒ ගැන සියලුම කරුණු මේ මගින් ඉගැනගැනීමට අපි අවධානය යොමු කරමු.   


Sunday, June 3, 2012

යාවත්කාලීන සම්බන්ධයෙන්.


තෙරුවන් සරණයි!




ඇව්ල්ලම බලන්නකෝ


බ්ලොග් එකේ සිදුවන යාවත්කාලීන සම්බන්ධයෙන් සතියක පමණ වන අපහසුතාවය සමාවනු මැනවි.


වැරදුනා සතියක් නෙවේ අවුරුද්දක්...

Saturday, June 2, 2012

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

තෙරුවන් සරණයි!

                         

මේ දවස් වල උදිත චතුරංගට අසනීප වෙලා නිසා කරන්න දෙයක් නැති නිසා ..වැඩියෙන් බ්ලොග් එකට කාලය ගත කරන්න පුලුවන්. ඒ නිසා ඊයේ දාපු පෝස්ට් එකේ ඉතිරි කොටස අද දාන්න කියලා මම තීරණය කරා.

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

දැන් සමහර අය නම් ගිණුම ලිමිට් උනාට පස්සේ ඒක අතෑරලා දාපු අයත් ඇති. තවත් අය කොහොමහරි දුක් මහන්සියෙන් ඒ ගිණුම හදාගන්න ඇති. ඒ අයටත් සියලු දෙනාටත් මේ කරුණ වැදගත් වෙයි කියලා මම හිතනවා.

මුලින්ම අපි දැනගන්න ඕනි පේ පැල් ගිණුම් වර්ග 2ක් තියනවා මේ ගිණුම් ලිමිට් උනාම අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා.

1.වෙරිෆයි කරන ලද(සත්‍යාපනය කරන ලද) ගිණුම.
2.වෙරිෆයි කරන නොලද(සත්‍යාපනය කරන නොලද)ගිණුම.

                                                    
                                                     

ඒ ගැන වෙනම කොටස් 2කින් අධ්‍යනය කරමු නේද.
මුලින්ම අපි දැනගමු පේ පැල් ගිණුම ලිමිට් උනේ කොහොමද කියලා හොයාගන්නේ කියලා.

ඔයා පේ පැල් ගිණුම සම්බන්ධ කර ඇති ඊමේල් ලිපිනයට පේ පැල් විසින් හේතු දක්වමින් ගිණුම ලිමිට් කරා කියලා එනවා -ඒ වගේම එහි ඔබට ඇති කේස් නම්බර් එකත් එනවා අන්න ඒක වැදගත්, ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා පසුව ඔබට තේරුම්ගන්න පුලුවන් වෙයි.

පහත පින්තුර වලින් පෙන්වන්නේ ලිමිට් කළ පේ පැල් ගිණුමක්.