දැන් අපි පේ පැල් එකවුන්ට් එකක් හදලා ඉවරයි ---දැන් තියෙන්නේ ඒකට මුදල් ගනුදෙනු කර ගන්න මොකක් හරි බැංකු මාධ්‍යයක් ඇතුලත් කරන එකනේ --ඒකත් අපි පැහැදිලිව පියවරෙන් පියවර රූපසටහන් මාර්ගයෙන් අධ්‍යනය කරමු.
වැදගත්--අපි පේ පැල් එකවුන්ට් එකක් හැදුවේ හොරට-රට සිංගප්පූරුව දාලා- දැන් අලුත් ඊබේ නීති රීති අනුව --අයි පි ඇඩ්රස් හයිඩ් කරලා කරන දේවල් වලට හා වෙන රටක විදිහට බොරුවට හදලා කරන්න ගිහින් අහුවුනොත් එකවුන්ට් ඩිඇක්ටිවේට්(නිශ්ක්‍රිය) කරන බවට පවසා තියනවා --අන්න ඒකත් හොදට හිතේ තියාගෙන වැඩේට බහිමු.
ඊට කලින් ඔයාලට ඊබේ ගැන මොනවහරි ගැටලු තියනවනම් ඒවා අහගන්න සිංහලෙන් ඊබේ ග්රුප් එකට සම්බන්ධ වෙන්න.
මෙන්න මේක ක්ලික් කරලා ෆේස්බුක් ඇති සිංහලෙන් ඊබේ ග්රුප් එකට ඇතුලු වෙන්න- ඒවගේම අලුත් තොරතුරු ෆේස්බුක් හරහා දැනුවත් වීමට ෆෑන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න.
නොදන්න දෙයක් තියනවනම් මට කතා කරලා අහගන්න-0716505000.